Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව ඉතින් ලාබ ලබන ආයතනවල තියෙන මාකටින් ට්‍රික්ස් කිව්වොත් නිවැරදි
    අද වෙළදපොළ තුළ මාකටින් නැත්නම් ඇපත් නෑ වගේ හි හි
    නැති දේ ඇති කර තිබෙන දේ වැඩිකර පෙන්වීමක්ද මේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ape gedarath thibila wisi karalada koheda ban :baffled:
    siraawata prodawa thamai hema ekema thiyenne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් කැලී එකතු කරන එක පැත්තක. මුන් දෙන්න මඪ ගහ ගහන්න පටන් ගනී.:shocked::no:

    :lol::lol: අපි වලි දාගන්නේ ජොලියට බං..... ඒ වෙලාවට විතරයි.... තරි අංකල් මගේ ෆුල් ෆිට් එකනේ..... මේ දැන් ටිකකට කලින්, මම කොහුවල අනාතයාගේ ගෙවල් පැත්තේ ගිහින්, පොරට කෝල් කරා, කාර් එක ඈතුලේ නිදිද බලන්න..... No Answer..... තදට නින්ද ගිහින් වෙන්න ඈති....... :P :rofl: