cargills Customer Care!!!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    customer care එකෙන් අහන්නේ නැති දෙයක් නම් CEO ට යවන්න E-mail එක හොයාගෙන , නැතිනම් තැපෑලේ ලිපියක් දාන්න
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,353
    6,218
    113
    වැඩක් නෑ ඕකුන් කම්ප්ලේන් එක දාගන්න විදියට නම විස්තර අහගෙන බොරු පැමිනිලි දානවා හොරකම් කරා හරි වෙන මොනවා හරි කියලා. එහෙම දෙයක් මම දන්න කෙනෙකුට උනා.ඌ හොරකම් කරන්න තරම් අහේනියක් නැති කෙනෙක් නිසා ඌ නම් ගේම ඉල්ලුවා. සල්ලි නැති කෙනෙකුට උනොත් සොරි තමා. ෆුඩ්සිටි කියන්නෙ පැත්ත පලාතක යන්න හොද නැති ජරාවක්.