Cargills Food City බලු වැඩේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔව් ඒක තමයි... :angry: මම හැමදාම කන්නේ සොසේජස්. අපි ඉතින් කොළඹ පොස් කොල්ලොහ් නේ... මේ දැනුත් සොසේජස් එකක් කකා වාද පිටිය බලන ගමන්... :baffled::P


    මට අද රෑට කුරක්කන් රොටියි මාළු පිනියි. :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :lol::lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මට අද රෑට කුරක්කන් රොටියි මාළු පිනියි. :(
    මම දැන් සොසේජස් එක කාලා රෙඩ් බුල් එකක් ගහන ගමන්...:P තව ටිකකින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්නත් තියෙනවා.... :D
     
    කමෙන්ට් එක දාද්දීම මට හිතුනා උඹ කීල්ස් සුපර් එක දන්නවද දන්නෙත් නෑ කියලා... :lol: මේකට නම් කොළඹ එන්නම රිදෙයි... :P

    කලුවැල්ලේ තියෙනවා බන් මූ ඉතින් ගමේ අනාත කුක්කා නේ
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Podi Silva - පොඩි සිල්වා;18513598 said:
    කලුවැල්ලේ තියෙනවා බන් මූ ඉතින් ගමේ අනාත කුක්කා නේ
    අඩෝහ් උඹ මාලක සිල්වාහ් එහෙම නෙවේ නේද? :sorry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    cargills එකෙන් sms එවනවා බන්. අරව ලාබයි, මේවා ලාබයි කියල. ඔහොම ඒවා තමා මම හිතන්නේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;18513598 said:
    කලුවැල්ලේ තියෙනවා බන් මූ ඉතින් ගමේ අනාත කුක්කා නේ

    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. ඒත් කියන්නේ ගාල්ලේ කියලා. නැත්නම් ගමෙහ් නම කිව්වට මොකෙක්වත් දන්නේ නෑ.
     
    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. ඒත් කියන්නේ ගාල්ලේ කියලා. නැත්නම් ගමෙහ් නම කිව්වට මොකෙක්වත් දන්නේ නෑ.

    :lol: :rofl: :P :(
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. ඒත් කියන්නේ ගාල්ලේ කියලා. නැත්නම් ගමෙහ් නම කිව්වට මොකෙක්වත් දන්නේ නෑ.
    ගමේ කුකුක්ලාස්... :lol::P:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;18513620 said:
    අපේ කසින් කෙනෙක් :yes: :yes:

    අපේ batch එකේ කෙල්ලෙක්ගෙ ලොකු තාත්තා මර්වින් සිල්වා. ඒ කෙල්ල උඹේ කවුරු හරි වත්ද? කොන්ඩේ straight කරපු තල එළලු කෙල්ලෙක්. ඒ උඹේ කවුරු හරිද? :oo:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Owa monada bn api gaththa Swiss chocolate offer eka Keels eke ekath ehemai 2Weeks wage thibbe expire wenna....2k gaththa nam 2000gaanak yana eka 1000gaanakata ganna labenawa kiyanne api wage normal minissunta chance ekak ne....ithin aayi monada 2weeks thibbeth na kaala damma :yes:

    Oya 1k gaththama 1k free dena offer eka daanne Exp date lan unaama thamai mokada unta oka laabai Exp date walin passe wisi karanawata wadiya, ohoma offer dunnama oni tharam gannawane :yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඔව් බන් .
    කාගිල්ස් ,ආපිකෝ ,කීල්ස් ඔය ලොකු ලොකු සුපර් මාකට් කාරයෝ හැම එකාම දිස්නේ ගගහ බඩු විකුනුවට වැඩ නම් අන්තිම කුජීතයි.
    අර කැෂියර් ගාව විකුනන්න තියෙන කපපු පලතුරු එහෙම අරගෙන නැද්ද උබල ??
    ගමේ කසිප්පු පෙරන එකාවත් එච්චර පරණ පලතුරු ගන් නෑ කසිප්පු පෙරන්න .
    අනික OFFERS තියෙන චොක්ලට් එහෙම ගන්න එපා .
    කෑවම උගුර දනවා .
    expired ඒවා repack කරලා කියල මගේ යාලුවෙක් කිව්වා.
    තව එකක් චිකන් roast කරපුවත් ගොඩක් වෙලාවට විසිකරන්න බැරිකමට හදන ඒවා.
    කවදාවත් අලුත් මස් වලින් රොස්ට් කරන්නේ නෑ .
    හැබැයි දවස් දෙකක් තියෙද්දී එහෙම විකුනන්න පුලුවන්ද කියල නම් ප්‍රශ්නයක් තියෙනවා.
    පාරිබෝගික අධිකාරියේ දන්නා එකෙක් ගෙන් පොඩ්ඩක් අහල බලපන්.