Cargills Food City බලු වැඩේ

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    lol :lol::lol::lol:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.

    owage expiry date gahanne ban expire wenna kalin. e nisa expiry date ekata enakan owage awulak na. bothale damage wela, seal kadila nathnam:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම එකටම ඔහොම නැහැ බන්. උබට හම්බුන එක අහම්බයක් වෙන්න පුලුව්න්. මම නම් ප්‍රොමොශ්න් තියනකොට අනිවරයෙන් ගන්නවා. එවගෙන හැලකියයුතු ලාබයක් තියනවා බන්.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තව සතියක් තියෙන්නෙ බන්..
    අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
    අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
    ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
    අනික උබ බල්ලෙක් නෙ බන්..
    ඕන මගුලක් දිරවනව නෙ..

    :baffled:OHAMA Nondi karanna epa oii:angry::angry:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.

    නැ මචං.. 29න් පස්සෙත් මාසයක් දෙකක් අවුලක් නෑ.. කන්න සුදුසුම කාලය තමයි අර අවුරුද්ද.. 29 වෙනකන් උං වගකියනවා... expire date පැන්න ගමං ඕවා කුනු ‍වෙන්නෙ නෑ...
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • avatar557525_1.gif
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    තව සතියක් තියෙන්නෙ බන්..
    අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
    අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
    ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
    අනික උබ බල්ලෙක් නෙ බන්..
    ඕන මගුලක් දිරවනව නෙ..
    උබ වගේ ගල් මුසලයෙක් ගියොත් නම් කියයි පල උත්තෝ කියලා.