Cargills Food City බලු වැඩේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තෝ වගේ බූරුවෙක්. . ඇයි යකෝ අර සවානා එක කන වෙලේ ඕක අරන් යන්න තිබ්බනේ. .
    එහෙම ගෙනිච්චනම් චිකන් කරි ඕඩර් කරන්න ඕනවෙන්නේ නෑනේ. .
    මාසයක්ම බෙහෙත් නැතුව බඩ සුද්ද කරගන්න තිබ්බ චාන්ස් එක උබ මිස් කරගෙනනේ. . :angry:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    unege promotion dala tiyana hema 1 ma ohoma tama.
    mamanam kana deyakanam seen 1 denagenama gannawa.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෝන්ඩිය පැත්තකට දාල පොඩ්ඩක් කෑගහපන් ෆුඩ් සිටි එකට ගිහින් එක්ස්පයර් වෙච්ච බඩු ඔෆර් දාල විකුනනවා කියල.. උන් උඹට රිෆන්ඩ් කරනවා අනිවා.. අත්දැකීමෙන් කියන්නේ...
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තව සතියක් තියෙන්නෙ බන්..
    අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
    අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
    ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
    අනික උබ බල්ලෙක් නෙ බන්..
    ඕන මගුලක් දිරවනව නෙ..

    :lol::lol::lol::lol::lol:
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    ඉල්ලන් පුකේ වෙජිමයිට් ගාගන්නවා කියන්නේ ඕකට තමා :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :shocked::shocked: හිනා වෙලා ඉක්කා වැටෙන්න ගත්තා යකෝ......!! :lol::lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:


    oka itin ai ban wisikkare unta ghn pennala maru karagannepai :D be kiuwath podi saddayak danmanan hari sutus gala maru krla denawa ;)
     

    ranjana disasekara

    Well-known member
  • මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    hinaa wela badath ridenawa ban...
    patta scene eka umbatath wenne
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    10393784_1386179051690198_2467510657598279854_n.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාත් දන්නේ නෑ බන් උඹලවත් දන්නවද බලන්න හැමතැනම දාගෙන ගියා

    ela ela,hema section ekakama,hema thread ekakama dala balapan.:yes: