මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියලසෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ
ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව
![]()

ඔතන food city එකේ වැරද්දක් නැ ඔය මනුස්සය තම security guardකතා කරලා saman tin එකක් ගෙන්න කියන්නේ මොකද මේ මනුස්සය හොදට තෙමිලා ඉන්නේ ඇතුලට යන්න බැරි නිසයි security guard කියලා ගෙන්න ගත්තේ car එකේ ඉන්න මනුස්සය දන්නේ නැ සිද්දිය වූ හොයන්නේ බලන්නේ නැතුව උගේ මතේ කිව්වේ
ඒ වුනාට අපි කන සැමන් ටින්වල තියෙන්නේ Salmon fish නෑ තියෙන්නේ ඉරටවල්ලෝ , බෝල්ලු එක නිසා Salmon කියන්න බෑSaman කියල ලියන්නේ ඔහොම නොවේ . Salmon
එහෙම පෙනි ඉදලා බලපන්කො මොකද වෙන්නෙ කියලා , මෙ ලංකාව බන්![]()
මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියලසෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ
ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව
![]()

වෙල ළඟ හොල්මන with Thanujaka![]()
![]()
![]()

jeson rulz ට එක එක ඒව කිව්වාම මොකද උඹට රිදුනෙ ?![]()

අහිංසක කොල්ලන්ට බනිනවට මම විරුද්දයි. ඔව්.![]()
![]()

ඒ වුනාට අපි කන සැමන් ටින්වල තියෙන්නේ Salmon fish නෑ තියෙන්නේ ඉරටවල්ලෝ , බෝල්ලු එක නිසා Salmon කියන්න බෑ
සමන් සැමන් ටින් එකක් ගේනවා කියන එක ඉංගිරිසියෙන් ලියන්නේ කොහොමද ?