Cargills Food City Negombo බලු_වැඩ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියල :lol: සෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ :baffled: ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව :baffled:

    food city එකත් එක්ක පරණ කොන්තරයක් තියෙන පොරක් දාපු ත්‍රෙඩ් එකක් වගේ :yes::P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඔතන food city එකේ වැරද්දක් නැ ඔය මනුස්සය තම security guardකතා කරලා Salmon tin එකක් ගෙන්න කියන්නේ මොකද මේ මනුස්සය හොදට තෙමිලා ඉන්නේ ඇතුලට යන්න බැරි නිසයි security guard කියලා ගෙන්න ගත්තේ car එකේ ඉන්න මනුස්සය දන්නේ නැ සිද්දිය වූ හොයන්නේ බලන්නේ නැතුව උගේ මතේ කිව්වේ
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔතන food city එකේ වැරද්දක් නැ ඔය මනුස්සය තම security guardකතා කරලා saman tin එකක් ගෙන්න කියන්නේ මොකද මේ මනුස්සය හොදට තෙමිලා ඉන්නේ ඇතුලට යන්න බැරි නිසයි security guard කියලා ගෙන්න ගත්තේ car එකේ ඉන්න මනුස්සය දන්නේ නැ සිද්දිය වූ හොයන්නේ බලන්නේ නැතුව උගේ මතේ කිව්වේ


    Saman කියල ලියන්නේ ඔහොම නොවේ . Salmon
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    Saman කියල ලියන්නේ ඔහොම නොවේ . Salmon
    ඒ වුනාට අපි කන සැමන් ටින්වල තියෙන්නේ Salmon fish නෑ තියෙන්නේ ඉරටවල්ලෝ , බෝල්ලු එක නිසා Salmon කියන්න බෑ

    සමන් සැමන් ටින් එකක් ගේනවා කියන එක ඉංගිරිසියෙන් ලියන්නේ කොහොමද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    එහෙම පෙනි ඉදලා බලපන්කො මොකද වෙන්නෙ කියලා , මෙ ලංකාව බන් :lol:

    ඇයි මොකද වෙන්නේ . ගහමරගන්නේ නැතිව කතාකරම ඉවරනේ නිවටයෝ වගේ ඕක වීඩියෝ කර කර ඉන්නේ නැතිව
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියල :lol: සෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ :baffled: ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව :baffled:

    වෙල ළඟ හොල්මන with Thanujaka :lol: :lol: :lol:
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ගෙදර යන ගමන් බඩු ගන්න
    ලස්සනට ඇදගෙන කාර් එකක එන්න.............
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මෙච්චර පොශ් වෙලාද මචන් කොළඹ දැන්? පොඩි මිනිහෙක් ගණන් ගන්නෙ වත් නැති තරමට:frown:
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ඔය මනුස්සය තෙමිලා හිටපු හින්දලු ඇතුලට ගියේ නැත්තේ .food city එකෙන් ඔය මනුස්සයව ගෙනල්ල කථා කරපු vidio එක්කක් තිබ්බ .link එක තිබ්බොත් දන්නන් .
    අද උදේ දැක්කේ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඒ වුනාට අපි කන සැමන් ටින්වල තියෙන්නේ Salmon fish නෑ තියෙන්නේ ඉරටවල්ලෝ , බෝල්ලු එක නිසා Salmon කියන්න බෑ

    සමන් සැමන් ටින් එකක් ගේනවා කියන එක ඉංගිරිසියෙන් ලියන්නේ කොහොමද ?


    Saman taking a sardine :baffled: