Carina GT

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    පට්ටම කාර් එකක්, සහ පාරෙ තියන ගොඩක් වාහන වලට තියලා ඇරිය හැකි සිරාම කාර් එකක්

    ඔරිජිනල් GT එකේ එන්නෙ 6 ස්පිඩ් මැනුවල් ගියර්බොක්ස් එකක් සහ සිල්වර්ටොප් එන්ජිම
    1.6 එන්ජින් වලින් ටොයොටා හදපු වැඩිම හෝස්පවර් ගානක් තියන එන්ජිමක් තියෙන්නෙ 170HP ද කොහෙද
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43

    Thanks machan..
    Fuel consumption eka average kohomada ban.. 7-8 karaida? Ehema karanam athi. Parts ehema thiyanawada ban mewala??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    carina AT170 එකක් තිබ්බ GT නෙමේ, මැනුවල් ගියර් එකක්, පට්ට වාහනේ, සුපිරි කම්ෆටබල්, ස්ටියරින් වීල් එක පට්ට, එච්චර ඒකේ තෙල් නම් වැඩ කෙරුවේ නෑ ඒකේ අනිත් ඒවායේ කොහොමද දන්නෙ නෑ
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    carina AT170 එකක් තිබ්බ GT නෙමේ, මැනුවල් ගියර් එකක්, පට්ට වාහනේ, සුපිරි කම්ෆටබල්, ස්ටියරින් වීල් එක පට්ට, එච්චර ඒකේ තෙල් නම් වැඩ කෙරුවේ නෑ ඒකේ අනිත් ඒවායේ කොහොමද දන්නෙ නෑ

    Mama baluwe AT212 GT ekak machan.. ASA hityenawa. Thell Nam mama lokuwata hithanne naa..