Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Cartoon කියන්නේ ඉතින් කොල්ලන්ට නැතුවම බැරි දෙයක්නේ, මම හිතන්නේ කිරියේත් cartoon නොබලපු එකෙක් නැති තරම්, මමත් පුද්ගලිකව ගත්තොත් cartoon පිස්සෙක් මම කියන්නේ දැන් ඔය අපේ චැනල් වල යන බහුබූත ඉන්දියන් මගුල් නම් නෙමෙයි. ඒවානම් තනිකරම ජරාවනේ. ඇත්තමයි දැන් ඉන්න පොඩි එවුන්ට අපි ඉස්සර බලපු cartoon බලන්න පින නැත්ද කොහෙද. හරි ඒවගෙන් වැඩක් නෑ මම අද මේ පෝස්ටුවෙන් කියන්නෙත් Youtube එකේ තිබ්බ ලස්සන Cartoon Clip ටිකක් . ටිකක් සරලව ගැඹුරු දේවල් ගැන ලස්සන කියල දෙනවා මෙයාල . ඔන්න පහලින් තියෙනවා වැදගත් කියල හිතෙනවනම් ඔයාලත් බලන්න :yes:

    1 ඔයාව පන පිටින් වැලලුවොත් මොකක් වෙයිද ?


    2ඔයාව වාහනයකින් අභ්‍යවකාශ ගත කලොත් මොකක් වෙයිද ?


    3 බැරි වෙලාහරි ඔයා දුරකතනයෙන් පැය 48ක් කතා කලොත් මොනවගේ දෙයක් වෙයිද


    4 ඔයා කොහොමද පරමාණු බෝම්බයකින් බේරෙන්නේ


    5 මිහිමත ඉන්න සෑම මිනිහෙක්ම අතුරුදහන් උනොත් මොනවා වෙයිද ?


    6 ඔයාට වැල්ලේ කොච්චර වෙලා ඉන්න පුලුවන්ද ?


    7 ඔයා වතුර වෙනුවට කොකා කෝලා වගේ දෙයක් බිව්වොත් මොනවා වෙයිද ?


    8 ඔයත් අර ෆ්ලෑෂ් වගේ ආලෝකයේ වේගයෙන් දිව්වොත් මොනවා වෙයිද?


    9 ඔයාට ඩයිනොසරයෙක්ගෙන් බේරෙන්න පුලුවන්ද ?


    10 ඔයාව කාල උමගකට (Black Hole) දැම්මොත් මොනවා වෙයිද ?

     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,536
    113
    rep+, E tika niyamai. thawa me wage animation video thiyena channel dannwanam kiypnko.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේ චැනල් එක මාත් සබ් කරලා තියෙන්නේ, පට්ට තමා මුන්ගේ ක්රියෙටිවිටි එකයි මිනිස්සුන්ට දෙන්ට හදන දේයි !
    ++රෙප් !
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ චැනල් එක මාත් සබ් කරලා තියෙන්නේ, පට්ට තමා මුන්ගේ ක්රියෙටිවිටි එකයි මිනිස්සුන්ට දෙන්ට හදන දේයි !
    ++රෙප් !



    rep+, E tika niyamai. thawa me wage animation video thiyena channel dannwanam kiypnko.


    කට්ටියටම ගොඩක් පින් . දැනට මම දන්න ඒවානම් මේ ටික තමයි දන්න අය කියලම යන්න :D