Cartoon කියන්නේ ඉතින් කොල්ලන්ට නැතුවම බැරි දෙයක්නේ, මම හිතන්නේ කිරියේත් cartoon නොබලපු එකෙක් නැති තරම්, මමත් පුද්ගලිකව ගත්තොත් cartoon පිස්සෙක් මම කියන්නේ දැන් ඔය අපේ චැනල් වල යන බහුබූත ඉන්දියන් මගුල් නම් නෙමෙයි. ඒවානම් තනිකරම ජරාවනේ. ඇත්තමයි දැන් ඉන්න පොඩි එවුන්ට අපි ඉස්සර බලපු cartoon බලන්න පින නැත්ද කොහෙද. හරි ඒවගෙන් වැඩක් නෑ මම අද මේ පෝස්ටුවෙන් කියන්නෙත් Youtube එකේ තිබ්බ ලස්සන Cartoon Clip ටිකක් . ටිකක් සරලව ගැඹුරු දේවල් ගැන ලස්සන කියල දෙනවා මෙයාල . ඔන්න පහලින් තියෙනවා වැදගත් කියල හිතෙනවනම් ඔයාලත් බලන්න 
1 ඔයාව පන පිටින් වැලලුවොත් මොකක් වෙයිද ?
2ඔයාව වාහනයකින් අභ්‍යවකාශ ගත කලොත් මොකක් වෙයිද ?
3 බැරි වෙලාහරි ඔයා දුරකතනයෙන් පැය 48ක් කතා කලොත් මොනවගේ දෙයක් වෙයිද
4 ඔයා කොහොමද පරමාණු බෝම්බයකින් බේරෙන්නේ
5 මිහිමත ඉන්න සෑම මිනිහෙක්ම අතුරුදහන් උනොත් මොනවා වෙයිද ?
6 ඔයාට වැල්ලේ කොච්චර වෙලා ඉන්න පුලුවන්ද ?
7 ඔයා වතුර වෙනුවට කොකා කෝලා වගේ දෙයක් බිව්වොත් මොනවා වෙයිද ?
8 ඔයත් අර ෆ්ලෑෂ් වගේ ආලෝකයේ වේගයෙන් දිව්වොත් මොනවා වෙයිද?
9 ඔයාට ඩයිනොසරයෙක්ගෙන් බේරෙන්න පුලුවන්ද ?
10 ඔයාව කාල උමගකට (Black Hole) දැම්මොත් මොනවා වෙයිද ?