case වෙන්න යන්නේ

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Oya Act eka approve unoth, cabinet ekata thaman kamathi ona ekekta project denna puluwan. Un kiyana kiyana ganata CEB eka ungen units ganna ona.

    Wadima commission eka dena ekata project eka denawa.

    Good Luck and Just Migrate

    Denata Engineers la commies gahana eka nethiwela politicians lata commies gahanna puluwan kramayak enawa kiyala kiyanne neda?
     
    • Like
    Reactions: johnferna678

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ada sirase radio eke oya union eken katha kala, u kiwwe oya panathen danata "aduma milata" pitin ganna condition eka ain karalalu. e wenuwata one price ekakata pitin ganna puluwan wenawalu" ekai lu un wadawarjanaya karanne.

    degolloma hora game denne. ekekwa wath trust karanna ba.

    anyway CEB, Petrolium, CTB wage ewa PPP or full private karanna one. 70 years gov eken kala epic fail.
    :shocked::shocked::rolleyes::rolleyes::shocked::shocked:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    Ithin BN Ara kalin Una Blackout ekatath Engineers la set ekak sambandai kiyala senior Engineer kattiyak kiwwane..... KO ithin e Engineers lata action gatta me wenakam.
    ඉතින් මෙච්චර මාස ගානක් කිය කිය හිටිය එකේ පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙන්න එපැයි. ආණ්ඩු බලය තියාගෙන ලපං ගහනවාද?
     
    • Like
    Reactions: johnferna678

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    එහෙනම් ලොවෙත් වැඩි කරනවා බං 😂
    Sean Flanagan Yes GIF by Foil Arms and Hog
     
    • Haha
    Reactions: johnferna678

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවෙ බලශක්ති අර්බුදයට රිනුවබල්ස් වලින් ලොකු දෙයක් කරගන්න බැරි එකේ මට තේරෙන්නෙ නෑ ඇයි මේ පොලිසි එකට මේ තරම් හදිසියක් කියල. තම තමන් ඕෆ් ග්‍රිඩ් ගහගත්තොත් මිසක් ජාතික පද්ධතියට සාම්ප්‍රදායික බලාගාර ඇරෙන්න පුනර්ජනනීය බලශක්ති එකතු කරන්නත් බෑ පැහැදිලි තාක්ෂණික සීමා නිසා ඒ වගේම ඕව ගෙන්නන්න සල්ලිත් නෑ.

    මට නම් කාබනික වගාවක්ම තමයි මෙතන පේන්නෙ. මිනිස්සු කිසි තේරුමක් නැතිව කියවන මිථ්‍යාවක් තමයි රිනුවබල්ස් ගේන්න නොදෙන්නෙ කමිෂන් නොලැබෙන නිසා කියල (රසායනික පොහොර සහ වකුගඩු රෝග). ඕක උඩ තමයි පබ්ලික් එක ප්ලේ කරවන්නෙ. හරිම ආකර්ශනීය චෝදනාවක්. රිනුවබල්ස් කියන්නෙත් ඉම්පෝර්ට්ස් තමයි, දැන් එතකොට ඒවයෙන් ගතමන්ට් එකක් ගන්න බැරුව ඇති කාටවත්. උඹලත් මේව විශ්වාස කරනවනෙ.

    කාබනික ප්‍රතිපත්තිය වෙලේ කිව්ව දෙයම ආපහු කියනව. ස්කේලබල් සහ රියැලිස්ටික් නොවන තාක්ෂණ අවසාන විසඳුම් විදිහට ගැනීමෙ වැරැද්ද කරන්න එපා. තියෙන ටිකත් නැති වෙලා ණය ටිකත් වැඩි වෙලයි නවතින්නෙ. ඕගැනික්ස් වල තිබුන ගැටලුව අඩු මුදලකින් ලොකු යීල්ඩ් එකක් ගැනීමේ අපහසුව. රිනුවබල්ස් වල තියෙන්නෙ ග්‍රිඩ් බැලන්සින් ගැටලුව. මේව අවසානයෙදි බැලුවම භෞතීය විද්‍යාත්මක සීමාවන්. ඒවට එරෙහිව දැන දැන යන්නෙ මෝඩයො. ෆයින්මන් චැලෙන්ජර් සිද්ධියට පස්සෙ කිව්ව කතාව මතක් කරගන්න.

    මෙතන ඉන්ජිනියර්ස්ල වෘත්තිය මට්ටමින් කරන්න යන ස්ට්‍රයික්ස් අරව මේව මට අදාළ නැහැ. උන්ට සයන්ස් වලින් එහාට ගිය වෙන ප්‍රොෆෙෂනල් කන්සර්න් ඇති. අපිට වඩා වැදගත් වෙන්නෙ රටක් විදිහට මේ ගන්න යන ජාතික ප්‍රතිපත්තියෙ වැඩක් තියෙනවද නැද්ද කියල තීරණය කරන එක.
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113

    The contract is to be signed for 30 years. Adani can cover the entire cost within 3 years. The rest of 27 years, Sri Lankans has to pay very high price as profit for Adani.

    Public needs to know about it. Most of the common people attack engineers without knowing the truth and it is just sad.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවෙ බලශක්ති අර්බුදයට රිනුවබල්ස් වලින් ලොකු දෙයක් කරගන්න බැරි එකේ මට තේරෙන්නෙ නෑ ඇයි මේ පොලිසි එකට මේ තරම් හදිසියක් කියල. තම තමන් ඕෆ් ග්‍රිඩ් ගහගත්තොත් මිසක් ජාතික පද්ධතියට සාම්ප්‍රදායික බලාගාර ඇරෙන්න පුනර්ජනනීය බලශක්ති එකතු කරන්නත් බෑ පැහැදිලි තාක්ෂණික සීමා නිසා ඒ වගේම ඕව ගෙන්නන්න සල්ලිත් නෑ.

    මට නම් කාබනික වගාවක්ම තමයි මෙතන පේන්නෙ. මිනිස්සු කිසි තේරුමක් නැතිව කියවන මිථ්‍යාවක් තමයි රිනුවබල්ස් ගේන්න නොදෙන්නෙ කමිෂන් නොලැබෙන නිසා කියල (රසායනික පොහොර සහ වකුගඩු රෝග). ඕක උඩ තමයි පබ්ලික් එක ප්ලේ කරවන්නෙ. හරිම ආකර්ශනීය චෝදනාවක්. රිනුවබල්ස් කියන්නෙත් ඉම්පෝර්ට්ස් තමයි, දැන් එතකොට ඒවයෙන් ගතමන්ට් එකක් ගන්න බැරුව ඇති කාටවත්. උඹලත් මේව විශ්වාස කරනවනෙ.

    කාබනික ප්‍රතිපත්තිය වෙලේ කිව්ව දෙයම ආපහු කියනව. ස්කේලබල් සහ රියැලිස්ටික් නොවන තාක්ෂණ අවසාන විසඳුම් විදිහට ගැනීමෙ වැරැද්ද කරන්න එපා. තියෙන ටිකත් නැති වෙලා ණය ටිකත් වැඩි වෙලයි නවතින්නෙ. ඕගැනික්ස් වල තිබුන ගැටලුව අඩු මුදලකින් ලොකු යීල්ඩ් එකක් ගැනීමේ අපහසුව. රිනුවබල්ස් වල තියෙන්නෙ ග්‍රිඩ් බැලන්සින් ගැටලුව. මේව අවසානයෙදි බැලුවම භෞතීය විද්‍යාත්මක සීමාවන්. ඒවට එරෙහිව දැන දැන යන්නෙ මෝඩයො. ෆයින්මන් චැලෙන්ජර් සිද්ධියට පස්සෙ කිව්ව කතාව මතක් කරගන්න.
    ඕව කියල වැඩක් නැ මචං... මේක හදන්න පුලුවං රටක් නෙවෙයි... මොකද මේකෙ ඉන්නේ හැදෙන මිනිස්සු නෙවේ... කාබනික වගාවෙන් ඈණ ගත්තට පස්සේ වත් තේරුම් ගන්න පුලුවං වෙන්න ඕන මොකක් හරි ශේස්ත්‍රයක ඉන්න ප්‍රාමාණික විද්වතුන් කියන දෙවල් නොසලකා ඒ මිනිස්සු කුහකයො, හොරු කියල ගරහල හරි යන්නේ නෑ කියලා... යම්කිසි ප්‍රතිශතයක් ඉන්නව ඕනම තෑනක පට්ට හොරු ටිකක්... ඒ උනත් ඉන්න උන්ගෙන් 90% විතර විරුද්දයි කියන්නේ ඒකේ සාදාරන හේතුවක් තියනවා කියල හිතන්න පුලුවන් කමක් නෑ මහජනතාවට...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    පේනවනේ අඩුකුලේ අඩුකුලේ පරහැත්තට නිදහස් අධ්‍යාපනය දීලා වෙච්ච දෙයක්.නිදහස් අධ්‍යාපනයේ පිහිවෙන් ඉංජෝ වෙලා රටටම කෙලින්න හදන්නේ අඩුකුලේ උගත්තු
     
    • Like
    Reactions: johnferna678