case වෙන්න යන්නේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    http://www.nethnews.lk/article/95896

    SmartSelect_20220608-135534_Chrome.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පූට්ටුව දැන් අවුරුදු 10-12 ක් විතර ආණ්ඩු කළා. එක පාරටම දැන් හද්දිසි උනේ ඇයි ? අපිට මතක නේ රුසියාවෙන් අඩුවට තෙල් ගන්න පුළුවන්කම තියෙද්දී වැඩි ගානට ගත්ත සිදුවීමත් 😉
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    Pvt diesel plant, pvt hydropower plant thiyenawalu unta

    තරගකාරි ටෙන්ඩර් නැතුව හිතුන හිතුන විදිහට ඇපෘ දෙන්න ගන්න එකට විරුද්ද උනාම ඕකද කියන හේතුව? හිතුන හිතුව විදිහට තියන බලාගාර ටිකත් ප්‍රයිවටයිස් කරන්නත් පුලුවන් සංශෝධනයක් නිසා ඔය කතාව මාරම කන්ට්‍රඩික්ට් නේ.

    පට්ට ගොං නේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    තරගකාරි ටෙන්ඩර් නැතුව හිතුන හිතුන විදිහට ඇපෘ දෙන්න ගන්න එකට විරුද්ද උනාම ඕකද කියන හේතුව? හිතුන හිතුව විදිහට තියන බලාගාර ටිකත් ප්‍රයිවටයිස් කරන්නත් පුලුවන් සංශෝධනයක් නිසා ඔය කතාව මාරම කන්ට්‍රඩික්ට් නේ.

    පට්ට ගොං නේ.
    mama danne na bn mama ahala thiyena deyak kiwwe. "lu" kiyala kiwwe ekai.
     
    • Wow
    Reactions: Hasitha22

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    Hetath Blackout ekak weida Danna...

    Oya Act eka approve unoth, cabinet ekata thaman kamathi ona ekekta project denna puluwan. Un kiyana kiyana ganata CEB eka ungen units ganna ona.

    Wadima commission eka dena ekata project eka denawa.

    Good Luck and Just Migrate
    CEB ekata commission nadda ethakota....
    Amathila vitharakgani...
    ------ Post added on Jun 8, 2022 at 2:17 PM
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ලංකාවේ ඉන්නවා රාජ්‍ය නිලධාරි පැලැන්තියක්. උන් අර දේශපාලන හොරුන්ට වඩා භයානකයි.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    තරගකාරි ටෙන්ඩර් නැතුව හිතුන හිතුන විදිහට ඇපෘ දෙන්න ගන්න එකට විරුද්ද උනාම ඕකද කියන හේතුව? හිතුන හිතුව විදිහට තියන බලාගාර ටිකත් ප්‍රයිවටයිස් කරන්නත් පුලුවන් සංශෝධනයක් නිසා ඔය කතාව මාරම කන්ට්‍රඩික්ට් නේ.

    පට්ට ගොං නේ.
    Ithin BN Ara kalin Una Blackout ekatath Engineers la set ekak sambandai kiyala senior Engineer kattiyak kiwwane..... KO ithin e Engineers lata action gatta me wenakam.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,635
    113
    Malfoy Manor, Wiltshire, England.
    ada sirase radio eke oya union eken katha kala, u kiwwe oya panathen danata "aduma milata" pitin ganna condition eka ain karalalu. e wenuwata one price ekakata pitin ganna puluwan wenawalu" ekai lu un wadawarjanaya karanne.

    degolloma hora game denne. ekekwa wath trust karanna ba.

    anyway CEB, Petrolium, CTB wage ewa PPP or full private karanna one. 70 years gov eken kala epic fail.