case වෙන්න යන්නේ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    The contract is to be signed for 30 years. Adani can cover the entire cost within 3 years. The rest of 27 years, Sri Lankans has to pay very high price as profit for Adani.

    Public needs to know about it. Most of the common people attack engineers without knowing the truth and it is just sad.
    If these allegations are TRUE, then CEB has a valid point!
    Tender procedure එක අයින් කර්න condition එක අයින් කරන්නේ නැතුව කරන්නනේ තියෙන්නේ.
    එතකොට unit එකකට අඩුම ගානක් ගෙවන කට්ටියට project එක දෙන්න පුලුවන්. තව LKR payment වලට මාරු කර ගන්න ඕනේ. ඩොලර් පිටට යන එක නවත්ත ගන්න ඕනේ.

    අනිත් එක ඔය අදානිට දෙන්න යන renewable energy project එකේ 5GW potential එකක් තියෙනවා කියලා තිබුනා. :no:

    It would be better if someone(Someone who has knowledge of this domain) can elaborate on the above facts! :yes:
     
    • Like
    Reactions: Omega_Jay

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෙච්චර කාලයක් මේ කරගෙන ගිය ක්‍රමේ හොඳ වෙලා.. එක පාරටම දැන් නරක් උනේ ඇයි කියලත් හොයල බලන්න ඕනේ
    :shocked: :shocked: :rolleyes: :rolleyes:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,230
    113
    ප*යාගල
    sorry.com
    අර මැශින් වලින් දුවන පොඩි බබාලා ඉන්නව නේද බන් හොස්පිටල් වල ? මගෙත් මල්ලි කෙනෙක් නැති උනා අඩු මාසෙන් ඉපදිලා මැශින් එකෙන් දිව්වෙ සතියක්. අද හිටියනම් ඌට අවුරුදු 21 ක් 😥
     
    • Like
    Reactions: johnferna678

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,539
    3,137
    113
    ඉතින් මෙච්චර මාස ගානක් කිය කිය හිටිය එකේ පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙන්න එපැයි. ආණ්ඩු බලය තියාගෙන ලපං ගහනවාද?
    Athulenma report hangan innawa kiyalane kiyanne.... Aththada Danna....
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    හැබැයි මුන් හෙට කැපුවොත් මම නම් කියන්නේ ඔය වේසිගෙ පුතාලා ඔක්කොම පඩි වන්දි මුකුත් නැතුව අස් කරලා. මාස 3ක් හිරේ දාන්න ඕන. බලමුකෝ පොන්න ගෝඨාභයට එකටවත් කොන්ද තියේද කියලා.