You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ජාවා POS System එකක් තියෙනවා,
POS ප්‍රින්ටර් එක නොමැතිව, Cash Drawer එක සොෆ්ට්වෙයර් එකෙන් ඕපන් කරන්න පුලුවන්ද ? (කෙලින්ම PC එකට ගහලා)
කලින් ත්‍රෙඩ් වලත් නැහැ පිලිතුරක්, බම්ප් එකක් හරි දාගෙන යමු යාලුවනේ.