Unta business tiyeyi da bun.අප්‍රේල් 2 or 3 ඉදන් මේ මාසෙ මුල වෙනකන් රත්මලානේ උන්ගේ අසේම්බල් කරන තැන වහලා දැම්මා... වැඩ කරපු උන්ට පඩි බාගයක් දෙන කතාවක් තමයි තිබ්බේ... පඩි දුන්නද නැතිද ඔක්කොම දුන්නාද ඒක නම් දන්නේ නෑ...
සාමාන්යෙන් අවුරුදු මාසේ කියන්නේ ඔතන එවුන්ට රැයක් දවාලක් නැතිව වැඩ තියෙන තැනක්...
කිරියේ කවුරුත් මේක දන්නේ නැතිද දන්නේ නෑ... කිසිම තේර්ඩ් එකක් වත් දැක්කේ නෑ මේක ගැන...
Aspa ganun. Anika unge after service gu 70 kiyala den hemoma dannawa.



