cash margin ඉවතට. ශීතකරණ, දුරකතන මිල අඩු වෙයිද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,400
    13,320
    113
    33
    ෆින්ලන්ඩ්
    අප්‍රේල් 2 or 3 ඉදන් මේ මාසෙ මුල වෙනකන් රත්මලානේ උන්ගේ අසේම්බල් කරන තැන වහලා දැම්මා... වැඩ කරපු උන්ට පඩි බාගයක් දෙන කතාවක් තමයි තිබ්බේ... පඩි දුන්නද නැතිද ඔක්කොම දුන්නාද ඒක නම් දන්නේ නෑ...

    සාමාන්යෙන් අවුරුදු මාසේ කියන්නේ ඔතන එවුන්ට රැයක් දවාලක් නැතිව වැඩ තියෙන තැනක්...

    කිරියේ කවුරුත් මේක දන්නේ නැතිද දන්නේ නෑ... කිසිම තේර්ඩ් එකක් වත් දැක්කේ නෑ මේක ගැන...
    Unta business tiyeyi da bun.
    Aspa ganun. Anika unge after service gu 70 kiyala den hemoma dannawa.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    උබට මතකද සින්ගර් එකෙන් ගෙන්නුවා ලැප්ටොප් ජාතියක් සිංගර් එක්ස් කියලා... :lol: :lol: අන්න එතන ඉදන් තමයි සිංගර් එක කෙලෝ ගත්තේ...

    උන්ගේ සර්විස් චා කියල මිනිස්සු දැන ගත්තේ එතනින්.... ඒ ගෙන්නපු ලැප් ගොඩක් එව්වා බොහොම ඉක්මනින් ලෙඩ දුන්නා.. මම දන්නා දෙක තුනක් ම තියෙනවා එහෙම අවුල් වෙච්ච...

    හැබැයි ඒ කලේ තමයි උන් හොදට නැගලා ආවේ අඩුවට ලැප් දීලා sale වැඩි කරන් පික් එකට අවා... සවිස් වලින් චෝරම වෙලා ගියා... ඊට පස්සේ ටික ටික බිස්නස් වැටුනා.... දම්රෝ නැගිට්ටා... :yes:

    සිසිල් එක උන්ම කරන්න ගත්ත නිසා සිංගර් එකෙන් මිනිස්සු බඩු ගත්තා නොගෙනම හිටියෙත් නෑ... කොරෝනා වලින් පස්සේ තමයි කේලම උනේ මම හිතන්නේ.... ලයිට් බිල් වැඩි කරාට පස්සේ මිනිස්සු තවත් ගන්න එක අඩු කරා.. එක නිසා තමයි උන්ට කර ගන්න දෙයක් නැතිව අසේම්බල් කරන රත්මලාන වැහුවේ මාසෙකට...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    අප්‍රේල් 2 or 3 ඉදන් මේ මාසෙ මුල වෙනකන් රත්මලානේ උන්ගේ අසේම්බල් කරන තැන වහලා දැම්මා... වැඩ කරපු උන්ට පඩි බාගයක් දෙන කතාවක් තමයි තිබ්බේ... පඩි දුන්නද නැතිද ඔක්කොම දුන්නාද ඒක නම් දන්නේ නෑ...

    සාමාන්යෙන් අවුරුදු මාසේ කියන්නේ ඔතන එවුන්ට රැයක් දවාලක් නැතිව වැඩ තියෙන තැනක්...

    කිරියේ කවුරුත් මේක දන්නේ නැතිද දන්නේ නෑ... කිසිම තේර්ඩ් එකක් වත් දැක්කේ නෑ මේක ගැන...

    සිංගර් සෝරුම් එහෙමත් සෙනග නෑ උන්ට බිස්නස් පට්ට විදිහට අඩු වෙලා. සොට්ලොජික් නං වේලිලාම ගිහිං මැස්සෙක් වත් නෑ
    දැන් මිනිස්සු බඩු ගන්නේ නෑ. ගෙදර තීන අතවශ්‍ය දෙයක් කැඩුනොත් නොගෙන ඉන්න බැරි කමට ගන්න අය විතරයි
    මිල වැඩි උනාම බිස්නස් නෑ
    ඕකම තමයි ඇල්කොහොල් වලට උනෙත්
    විකිණීම අඩු උනා ආණ්ඩුවට බදු අඩුයි අඩුවට විකුණන කාලෙටත් වඩා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    උබට මතකද සින්ගර් එකෙන් ගෙන්නුවා ලැප්ටොප් ජාතියක් සිංගර් එක්ස් කියලා... :lol: :lol: අන්න එතන ඉදන් තමයි සිංගර් එක කෙලෝ ගත්තේ...

    උන්ගේ සර්විස් චා කියල මිනිස්සු දැන ගත්තේ එතනින්.... ඒ ගෙන්නපු ලැප් ගොඩක් එව්වා බොහොම ඉක්මනින් ලෙඩ දුන්නා.. මම දන්නා දෙක තුනක් ම තියෙනවා එහෙම අවුල් වෙච්ච...

    හැබැයි ඒ කලේ තමයි උන් හොදට නැගලා ආවේ අඩුවට ලැප් දීලා sale වැඩි කරන් පික් එකට අවා... සවිස් වලින් චෝරම වෙලා ගියා... ඊට පස්සේ ටික ටික බිස්නස් වැටුනා.... දම්රෝ නැගිට්ටා... :yes:

    සිසිල් එක උන්ම කරන්න ගත්ත නිසා සිංගර් එකෙන් මිනිස්සු බඩු ගත්තා නොගෙනම හිටියෙත් නෑ... කොරෝනා වලින් පස්සේ තමයි කේලම උනේ මම හිතන්නේ.... ලයිට් බිල් වැඩි කරාට පස්සේ මිනිස්සු තවත් ගන්න එක අඩු කරා.. එක නිසා තමයි උන්ට කර ගන්න දෙයක් නැතිව අසේම්බල් කරන රත්මලාන වැහුවේ මාසෙකට...
    අඩෝ සිංගර් එක නැද්ද දැන්? දැන් කොහොමෙයි අපි සිංගර් ඔයිල් ගන්නේ? :(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    උබට මතකද සින්ගර් එකෙන් ගෙන්නුවා ලැප්ටොප් ජාතියක් සිංගර් එක්ස් කියලා... :lol: :lol: අන්න එතන ඉදන් තමයි සිංගර් එක කෙලෝ ගත්තේ...

    උන්ගේ සර්විස් චා කියල මිනිස්සු දැන ගත්තේ එතනින්.... ඒ ගෙන්නපු ලැප් ගොඩක් එව්වා බොහොම ඉක්මනින් ලෙඩ දුන්නා.. මම දන්නා දෙක තුනක් ම තියෙනවා එහෙම අවුල් වෙච්ච...

    හැබැයි ඒ කලේ තමයි උන් හොදට නැගලා ආවේ අඩුවට ලැප් දීලා sale වැඩි කරන් පික් එකට අවා... සවිස් වලින් චෝරම වෙලා ගියා... ඊට පස්සේ ටික ටික බිස්නස් වැටුනා.... දම්රෝ නැගිට්ටා... :yes:

    සිසිල් එක උන්ම කරන්න ගත්ත නිසා සිංගර් එකෙන් මිනිස්සු බඩු ගත්තා නොගෙනම හිටියෙත් නෑ... කොරෝනා වලින් පස්සේ තමයි කේලම උනේ මම හිතන්නේ.... ලයිට් බිල් වැඩි කරාට පස්සේ මිනිස්සු තවත් ගන්න එක අඩු කරා.. එක නිසා තමයි උන්ට කර ගන්න දෙයක් නැතිව අසේම්බල් කරන රත්මලාන වැහුවේ මාසෙකට...
    Damro th wahapu show rooms tiye bn. Oni ekak ekama sethe tama 🥺
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක් ෆක්
     
    • Haha
    Reactions: Cypress

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබට මතකද සින්ගර් එකෙන් ගෙන්නුවා ලැප්ටොප් ජාතියක් සිංගර් එක්ස් කියලා... :lol: :lol: අන්න එතන ඉදන් තමයි සිංගර් එක කෙලෝ ගත්තේ...

    උන්ගේ සර්විස් චා කියල මිනිස්සු දැන ගත්තේ එතනින්.... ඒ ගෙන්නපු ලැප් ගොඩක් එව්වා බොහොම ඉක්මනින් ලෙඩ දුන්නා.. මම දන්නා දෙක තුනක් ම තියෙනවා එහෙම අවුල් වෙච්ච...

    හැබැයි ඒ කලේ තමයි උන් හොදට නැගලා ආවේ අඩුවට ලැප් දීලා sale වැඩි කරන් පික් එකට අවා... සවිස් වලින් චෝරම වෙලා ගියා... ඊට පස්සේ ටික ටික බිස්නස් වැටුනා.... දම්රෝ නැගිට්ටා... :yes:

    සිසිල් එක උන්ම කරන්න ගත්ත නිසා සිංගර් එකෙන් මිනිස්සු බඩු ගත්තා නොගෙනම හිටියෙත් නෑ... කොරෝනා වලින් පස්සේ තමයි කේලම උනේ මම හිතන්නේ.... ලයිට් බිල් වැඩි කරාට පස්සේ මිනිස්සු තවත් ගන්න එක අඩු කරා.. එක නිසා තමයි උන්ට කර ගන්න දෙයක් නැතිව අසේම්බල් කරන රත්මලාන වැහුවේ මාසෙකට...
    jarama laptop 1ka mama dakapu
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සිංගර් සෝරුම් එහෙමත් සෙනග නෑ උන්ට බිස්නස් පට්ට විදිහට අඩු වෙලා. සොට්ලොජික් නං වේලිලාම ගිහිං මැස්සෙක් වත් නෑ
    දැන් මිනිස්සු බඩු ගන්නේ නෑ. ගෙදර තීන අතවශ්‍ය දෙයක් කැඩුනොත් නොගෙන ඉන්න බැරි කමට ගන්න අය විතරයි
    මිල වැඩි උනාම බිස්නස් නෑ
    ඕකම තමයි ඇල්කොහොල් වලට උනෙත්
    විකිණීම අඩු උනා ආණ්ඩුවට බදු අඩුයි අඩුවට විකුණන කාලෙටත් වඩා
    ඔව් බං. බදු වැඩි කරනවාට වඩා බදු අඩු කරලා අලෙවිය වැඩි කරහම ආණ්ඩුවට යන ආදායම වැඩි.... ඒක තේරෙන්නේ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අප්‍රේල් 2 or 3 ඉදන් මේ මාසෙ මුල වෙනකන් රත්මලානේ උන්ගේ අසේම්බල් කරන තැන වහලා දැම්මා... වැඩ කරපු උන්ට පඩි බාගයක් දෙන කතාවක් තමයි තිබ්බේ... පඩි දුන්නද නැතිද ඔක්කොම දුන්නාද ඒක නම් දන්නේ නෑ...

    සාමාන්යෙන් අවුරුදු මාසේ කියන්නේ ඔතන එවුන්ට රැයක් දවාලක් නැතිව වැඩ තියෙන තැනක්...

    කිරියේ කවුරුත් මේක දන්නේ නැතිද දන්නේ නෑ... කිසිම තේර්ඩ් එකක් වත් දැක්කේ නෑ මේක ගැන...

    Unta business tiyeyi da bun.
    Aspa ganun. Anika unge after service gu 70 kiyala den hemoma dannawa.

    සිංගර් සෝරුම් එහෙමත් සෙනග නෑ උන්ට බිස්නස් පට්ට විදිහට අඩු වෙලා. සොට්ලොජික් නං වේලිලාම ගිහිං මැස්සෙක් වත් නෑ
    දැන් මිනිස්සු බඩු ගන්නේ නෑ. ගෙදර තීන අතවශ්‍ය දෙයක් කැඩුනොත් නොගෙන ඉන්න බැරි කමට ගන්න අය විතරයි
    මිල වැඩි උනාම බිස්නස් නෑ
    ඕකම තමයි ඇල්කොහොල් වලට උනෙත්
    විකිණීම අඩු උනා ආණ්ඩුවට බදු අඩුයි අඩුවට විකුණන කාලෙටත් වඩා

    jarama laptop 1ka mama dakapu

    ඔව් බං. බදු වැඩි කරනවාට වඩා බදු අඩු කරලා අලෙවිය වැඩි කරහම ආණ්ඩුවට යන ආදායම වැඩි.... ඒක තේරෙන්නේ නෑ

    https://damro.lk/product/hifi-system-6/

    මේ පැනසොනික් ඕඩියො සෙට් එක මම ඉස්සෙල්ල්ලාම දැක්කෙ (ගිය දෙසැම්බර්වල) දම්රෝ එකේදි. ඒත් උන් ලග ස්ටොක්ස් නැති හින්දා ෆැක්ට්‍රි එකෙන් ගෙනත් දෙන්න සතියක් විතර යනවා කිව්වා. ඉතින් මට එදාම ගන්න ඕන නිසා මම සිංගර් කිරිබත්ගොඩ එකට ගියා. දම්රෝ එකේ සෙට් එක එතකොට 70යි. සිංගර් එකේ රු. 144,999/- යි. :eek::lol::lol:

    C0Aj573.jpg

    සේල්ස් එකා කියනවා උන්ගෙ එකේ වොට් ගාන වැඩියිලු. මම එතකොට උට දම්රෝ සයිට් එකට ගිහින් මොඩ්ල් නම්බර් එක පෙන්නුවා. “දෙකම එකයි” කියලා. උට කට උත්තර නෑ. :lol:

    ඊට පස්සෙ මම මේ සෙට් එක එදාම 67කට විතර Thilakawardhana Life Store Kiribathgoda එකෙන් ගත්තා.

    උන්ගෙ ගනන් නම් සාධාරනයි කියලා හිතෙනවා. තව දිනපාල එකත් ශේප් වගෙ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    Panasonic, Philips nam Dinapala and Damro thama.
    Singer nam ganna hithennema na. Mona maralayak da danne na

    Aurudu 2ta kain Sony 4K ekak gaththa. Un gawa thama aduwatama thibbe e dawas wala. Warrenty nam 3 yrs dunna. Thawa auruddak thiyenawa :D
     
    • Like
    Reactions: Kolama

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://damro.lk/product/hifi-system-6/

    මේ පැනසොනික් ඕඩියො සෙට් එක මම ඉස්සෙල්ල්ලාම දැක්කෙ (ගිය දෙසැම්බර්වල) දම්රෝ එකේදි. ඒත් උන් ලග ස්ටොක්ස් නැති හින්දා ෆැක්ට්‍රි එකෙන් ගෙනත් දෙන්න සතියක් විතර යනවා කිව්වා. ඉතින් මට එදාම ගන්න ඕන නිසා මම සිංගර් කිරිබත්ගොඩ එකට ගියා. දම්රෝ එකේ සෙට් එක එතකොට 70යි. සිංගර් එකේ රු. 144,999/- යි. :eek::lol::lol:
    සේල්ස් එකා කියනවා උන්ගෙ එකේ වොට් ගාන වැඩියිලු. මම එතකොට උට දම්රෝ සයිට් එකට ගිහින් මොඩ්ල් නම්බර් එක පෙන්නුවා. “දෙකම එකයි” කියලා. උට කට උත්තර නෑ. :lol:

    ඊට පස්සෙ මම මේ සෙට් එක එදාම 67කට විතර Thilakawardhana Life Store Kiribathgoda එකෙන් ගත්තා.

    උන්ගෙ ගනන් නම් සාධාරනයි කියලා හිතෙනවා. තව දිනපාල එකත් ශේප් වගෙ.

    මම උබලට තව ටිප් එකක් දෙන්නන් ... හබැයි නම ගම අහන්න නම් එපා.. විස්වාස කරනවා නම් කරපල්ලා නැති නම් නිකන් ඉදපල්ලා....

    උබල ඔය බඩු ගන්න ගියාම මෙන්න මේ කොලමාට වගේ ස්ටොක් ඉවරයි සර් හවසට බඩු එනවා එතකොට සර්ට් ගෙදර ට එවන්නන්කෝ... ගාන ගෙවලා ගෙදර ඇඩ්රස් එක දීලා යන්නකෝ.. අපි ෆ්‍රී ඩිලිවරි කරන්නන් සර් ගේ ගෙදරටම ... ඔන්න ඔහොම ටෝක් දෙන ෂෝ රුම් වලින්, ඒ බඩුව ඉවරයි නම්, ආයි තොදොල් වෙන්නේ නැතිව උබලා ගෙදර පලයන්..

    උබලට එතනින් ම ගන්න ඕනා නම් බඩු එනාවයි කියන දාට දවසකට පස්සේ ආයි ගහින් බලල ගනින්... හබැයි අර උඩ කිව්ව ක්‍රමේට ගන්න යන්න එපා... ශෝරුම් එකේ තියෙන ඩිස්ප්ලේ අයිටම්ස් දෙනවා දැන්.... තොපිට හොයා ගන්න බැනේ... පැකින් පිට එන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේක නන් හොදයි. හැබැයි. නැත්තන් එහා ගෙදරට ටීවි එකක් ආව නිසා අපේ ගෙදරටත් එකක් වගේනෙ බඩු ගත්තෙ ඉස්සර
    Mata oya ekata eka karana un dakkama hina yanawa lol

    Solar peripherals adu weida? Import band galeuwoth? Hena gana ganan kiyanne lifepo4 ehema...
    ------ Post added on May 19, 2023 at 4:14 PM