Questions Cash on delivery කරන කුරියර් ආයතන මොනවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    පික් අප් එක වෙලාවට ගන්න එන
    කුරියර් එක වෙලාවට බාර දෙන
    ආයතන මොනව ද? ....
    Cash on delivery
    (කූඹියෝ එකනම් කියන්න එපා මෙලා රහක් නැති කම්පැනියක්)
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මට කූබියෝ එකෙන් ආවා හැබැයි ගිය සතියේ.අවුලක් වුනේ නෑ මුකුත්.දවසින් ආවාත් එක්ක
    Delivery 10 dammoth 1 welawata Aran yanne Anitha 9 yanne parakku wela
    pickup 1 ganna kawadawath welawata enne naaaa
    Customer care number 1 call answer karanna 15 min yanawa...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොඳ කුරියර් ආයතනයක් කියන්නෙ සෙලවෙන මනසක් කියල කියන්නෙ ගොඩක් අය ඒ ඒ ප්‍රදේශ වල හොඳ නරක සීන් එකක් තියෙන්නෙ සමහර පැතිවලට පට්ට හොඳය් සමහර පැති වල එහෙම නෑ කියලයි කියන්නෙ