Cash On delivery ගැන දෙයක් දැනගන්න ඕනේ

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    එහෙම සමාන්‍යයෙන් බොරු කරන්නේ නැහැ බං
    වැඩේ කියන්නෙ උඹෙ අම්මා ඕඩර් කරපු ඩිල්ඩෝ එක වෙනුවට සිලිකන් හුත්තක් එවලා තියෙන්නෙ...ඊයෙ උඹෙ අම්මා එද්දි කිව්වා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    බැහැ cod කියන්නෙ තවත් එක මුලාවක වෙනස් ස්වරූපයක් විතරයි. package එක open කරන්න දෙන්නෙ නෑ. open කලොත් අනිවා ගන්න ඕනෙ. මගේ එක business එකකට ඕනෙ retail items සහ business එකේ stationary items වගයක් cod ගෙනාව. ගෙන්වපු අය අලුත්. ගොඩක් items එකපාර ගත්තාම බොහෝ වෙලාවට වරද්දල බිල් කරනව. ඒ නිසා ඩිලිවරි ආවාම චෙක් කරල ගන්නෙ. මොකද පස්සෙ කියන ඒව අහන්නෙ නෑ කවුරුත්. cod එන කිසි දෙයක් උන් බලන්න දෙන්නෙ නෑ. ඉතින් cod දැන්ම කියල එහෙම අමුතු වාසියක් ලැබෙන්නෙ නෑ. අරූ ගලක් පාර්සල් කරල එව්වත් ගන්න වෙනව. ඇතුල බලන්න බෑ. cod එන එකා 1මින් ඉන්න කැමති නෑ. අපි බිස්නස් වැඩ ඔක්කොම නවත්තල ඌගේ වැඩේ කරන්න ඕනෙ. item sell කලොත්නෙ purchase කරන්න පුලුවන්. එතකොට වැඩි ප්‍රමුඛතාවය එවලෙ ඉන්න කස්ටමර්ට දෙන්න ඕනෙ. ස්ප්ලයර් ඒක දැනගන්න ඕනෙ. වික්කොත් තමා ආයිත් අලුතෙන් කරන්නෙ. ඒත් cod එන උන් කස්ටමර් හිටිය කියල උන්ට වැඩක් නෑ. කෑගහනව ගෙවන්න උන්ට පරක්කුයි කියල. cod සේරම නවත්තල තියෙනෙ දැන්. කාඩ් බැරි අයට පේමන්ට් කරන්න අමාරු අයට හදපු සර්විස් එකක්. වෙන වාසියක් නෑ.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    අප්පා FB Ad Boost කරපු බඩු නම් ගන්න කලින් දෙසැරයක් හිතපන් මම දවස් දෙකකට කලින් ටොපියක් කෑව. දහස් ගණන් Online බඩු ගන්න විකුණන මාත් ඇන්දුනා බං.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Unlocked karanna gihin fuck wechcha ekak nam kmda hoyanne? samahara uttawal auto off wena seen tiyenawa. Brandnew ekak ganin ban. Ubata oya tiyena Internet prashne wisadena ekek nemei. Aduwatat ona, speed ekat ona 🥴