Cash Wagon

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මචන්ලා..මේ Cash wagon කියන ලබ්බෙන් දවසකට මැසේජ් 10ක් විතර එවනවා ණයක් ගන්න කියල..උන්ගෙ Costomer care එකටත් මන් මේල් කරල කීවා මට මැසේජ් එවන්න එපා,මන් ණය ගන්නේ නෑ මේක කරදරයක් කියලා..උන් නවත්තන්නෙම නෑ..මං මේ බැලුවේ ගන්න පුලුවන් උපරිම අරගෙන නොගෙවා ඉන්න..crib එකට යන්නෙත් නෑනේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා..මේ Cash wagon කියන ලබ්බෙන් දවසකට මැසේජ් 10ක් විතර එවනවා ණයක් ගන්න කියල..උන්ගෙ Costomer care එකටත් මන් මේල් කරල කීවා මට මැසේජ් එවන්න එපා,මන් ණය ගන්නේ නෑ මේක කරදරයක් කියලා..උන් නවත්තන්නෙම නෑ..මං මේ බැලුවේ ගන්න පුලුවන් උපරිම අරගෙන නොගෙවා ඉන්න..crib එකට යන්නෙත් නෑනේ.

    amboo ekaaaaa :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda

    5lks walata adu ewa danne samatha mandaleta :lol:

    NIC eka thiyena nisa eka haraha action ekak ganna puluwan :lol::lol:

    එහෙම දැම්මොත් කියනවා මට ගෙවන්න වත්කමක් නෑ,මසෙකට රු 10ක් වගේ ගෙවන්න පුලුවන් කියලා,අනෙක මේක බලෙන් දුන්න නයක්නේ