මොකද්ද බන් අර Fish කියලා function එකක් තියෙන්නෙ? මාළු අල්ලන්න පුළුවන් mode එකක් ද?![]()
Casio G-Shock GA-100-1A2DR Watch Unboxing & Review Blue & Black
Paata pata light pattu wena ekai music alarm ekai casio nemai hora copy ekak payment eke tibba issara.
O'kak Badala Uba Airport Eke Giyoth Ubawa Saka Karala Allai US Europe Wage Ratawal wala...![]()
Old memories
Mage yaluwek gawa tibba ubata one nam ahala kiyannam uu lagadith genat tibba thailand walinG shock, high copy koheda ganna thiyenne
මේකේ තනි පාට එකක් තිබුනා. ඊට අමතරව පාට පාට පත්තු වෙන එකක් තිබුනා. එලාම් එක විදියට සිංදුවක් ප්ලේ වෙන එකක් ආවා. මට මතක විදියට 2005-2006 වගේ කාලෙත් ඒක රු 1000කට කිට්ටුයි. මේවා ගන්න සල්ලි තිබ්බේ නෑ සිම්හලු. බොහෝම අමාරුවෙන් එකතු කරලා පාට පාට පත්තු වෙන එකක් අර ගත්තා
තව එකක් තිබුනා ඒ ඔරලෝසුවේ ලොකු කී පෑඩ් එකක් තිබුනා. ඒකෙන් ටීවීවල චැනල් මාරු කරන්නත් පුලුවන්. ඒක නම් ඒ කාලේ හෙන ගණන්. ඒවා පාවිච්චි කරපු උනුත් හිටීයා. ඒක නම් පට්ට
adu kule kalu katha athak neda me
