Casio watch users

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,764
    113
    Mother Earth
    මොකද්ද බන් අර Fish කියලා function එකක් තියෙන්නෙ? මාළු අල්ලන්න පුළුවන් mode එකක් ද? 🤷‍♂️
     
    • Like
    Reactions: LKS007

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකද්ද බන් අර Fish කියලා function එකක් තියෙන්නෙ? මාළු අල්ලන්න පුළුවන් mode එකක් ද? 🤷‍♂️


    eke machan seen ekak tynwa,, eka moon phase and tide mokadda ekay fish ekay set karanna widiyak tynwa

    YT video eka tynwa,, man eka calculate karala gatta ape pattata matarata,

    hari giye na wage calculation eka,,
    ay try ekk denna ona,,

    etakota malu innawada nadda pennanawa eh location eke,

    eh locaation eke witaray
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    image.jpg
    image.jpg


    Triple sensor solar gshok 😊
    ------ Post added on Oct 5, 2024 at 8:47 AM
     

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    359
    519
    93
    :love: මේකේ තනි පාට එකක් තිබුනා. ඊට අමතරව පාට පාට පත්තු වෙන එකක් තිබුනා. එලාම් එක විදියට සිංදුවක් ප්ලේ වෙන එකක් ආවා. මට මතක විදියට 2005-2006 වගේ කාලෙත් ඒක රු 1000කට කිට්ටුයි. මේවා ගන්න සල්ලි තිබ්බේ නෑ සිම්හලු. බොහෝම අමාරුවෙන් එකතු කරලා පාට පාට පත්තු වෙන එකක් අර ගත්තා

    තව එකක් තිබුනා ඒ ඔරලෝසුවේ ලොකු කී පෑඩ් එකක් තිබුනා. ඒකෙන් ටීවීවල චැනල් මාරු කරන්නත් පුලුවන්. ඒක නම් ඒ කාලේ හෙන ගණන්. ඒවා පාවිච්චි කරපු උනුත් හිටීයා. ඒක නම් පට්ට
    CASIO.JPG

    2002 or 2003 - 960 Rs