Casio with childhood

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    p127374b.jpg



    මචන් උබලටත් මේක ගන්න ලොකු ආසාවක්
    තිබුනු කෙනෙක්ද? මම නම් මේ ඔරලොසුව ගන්න මාර කට්ටක් කෑවේ බන් 1995 wage පොඩි කාලේ , කොච්චර නම් සිහින බොදවෙලා ඇත්ද, මේ වගේ පොඩි හීනත් සැබෑ උනේ කලාතුරකින්, උබලගේත් එහෙමද?
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට නම් ආසාව තිබ්බෙ ඔටුවෙක් දුවන එකක් ගන්න, තැග්ගකට ලැබුනා පස්සෙ :love:
    bda3b58098c3f8bb84d66228cd1f2cb5--casio-vintage-vintage-watches.jpg

     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩේ මගෙත් ආසාම Watch එක මේ. ඉස්සර මේ Watch එකක් ගන්න මම මාර ආසාවෙන් හිටියේ. සල්ලි තිබ්බේ නැති නිසා ගන්න බැරි උනා. පස්සේ කාලෙදී මට තෑග්ගක් හම්බුනා රට ගිය අය්යා කෙනෙක්ගෙන්. ඒක හම්බුනාට පස්සේ නිදා ගන්න ගියත් Watch එක ගැලෙව්වේ නෑ බන්. ඒ තරම් ආසාවෙන් දාගෙන හිටියේ. තවම ඒ Watch එක මම ඇරන් තියලා තියෙනවා මතක් වෙන්න. :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    ඕක අතේ දාගෙන ඉස්කොලේ එනව කියන්නේ ඉතින් පොරක් තමා..... තියෙන එවුන් ගේ හෙන ලොකු සීන් ඉතින්... එලාම් තියලා පෙන්නනවා... ලයිට් එක ඔන් කරල පෙන්නනව..... ඌට හෙන ප්ලේස්...
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මචන් උබලටත් මේක ගන්න ලොකු ආසාවක්
    තිබුනු කෙනෙක්ද? මම නම් මේ ඔරලොසුව ගන්න මාර කට්ටක් කෑවේ බන් 1995 wage පොඩි කාලේ , කොච්චර නම් සිහින බොදවෙලා ඇත්ද, මේ වගේ පොඩි හීනත් සැබෑ උනේ කලාතුරකින්, උබලගේත් එහෙමද?

    වැඩක් නෑ බං කියලා . ඒව හැබෑ නොවුන හීන.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඕක අතේ දාගෙන ඉස්කොලේ එනව කියන්නේ ඉතින් පොරක් තමා..... තියෙන එවුන් ගේ හෙන ලොකු සීන් ඉතින්... එලාම් තියලා පෙන්නනවා... ලයිට් එක ඔන් කරල පෙන්නනව..... ඌට හෙන ප්ලේස්...

    :D:D:yes::yes::yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මටත් පොඩි කාලේ තිබුන ලොකුම හීනයක් තමා ඔය වොච් එක ගන්න එක. ඒත් සල්ලි තිබුනෙ නෑ.
    1993 දි ශිෂත්වේ පාස් උනාම ආච්චි මට රුපියල් 500 ක් දුන්න පොතේ දාගන්න කියල.
    එකෙන් 450 කට ඕකක් ගත්ත. :D
    ඒක ගිය අවුරුද්ද වෙනකම්ම වැඩ කළා.
     

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    patta oralosuwa neda ban. ita passe awe ara memory 50- 100 oralosuwa. ewwa hena banda a kale. apita ganna salli dunne naha gewal walin.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මාර කට්ටක් කෑව එකක් ගන්න, අප්පච්චි උපන්දිනේකට තෑග්ගක් විදිහට එකක් අරං දුන්න :D:D. තව එකක් තිබ්බ නේද අර Phone Numbers එහෙම දාන්න පුළුවන් එකක්. Data bank Watch ද මොකක්ද කියල. පංතියෙ එකෙක් ඕකක් අරං ඇවිත් වැඩ දානව ඉස්සර. අපිත් ඉතිං බලං ඉන්නව. :D:D

    casio-retro-vintage-ca-53w-1er-montre-mixte-montra-calculatrice-bracelet-resine-noir-.jpg

     
    Last edited: