Casio with childhood

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටත් පොඩි කාලේ තිබුන ලොකුම හීනයක් තමා ඔය වොච් එක ගන්න එක. ඒත් සල්ලි තිබුනෙ නෑ.
    1993 දි ශිෂත්වේ පාස් උනාම ආච්චි මට රුපියල් 500 ක් දුන්න පොතේ දාගන්න කියල.
    එකෙන් 450 කට ඕකක් ගත්ත. :D
    ඒක ගිය අවුරුද්ද වෙනකම්ම වැඩ කළා.

    දැන් තමා හිතෙන්නෙ මොන එහෙකට
    ලොකු උනාද කියල? සුන්දර අතීතය බන්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Okak matath thibuna :D stop watch eken thamai game play karanne oke models 2 thibuna neda thamath API CASIO den num meka use karanne
    1425303334840
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    හතර වසරේදී තමයි ඔය ඔරලෝසුව ගන්න ඕන කියන පිස්සුව ගැහුවේ මට
    ශිෂ්‍යත්වේ පාස් උනාම මම තාත්තාගෙන් ඉල්ලුවේ ඔය ඔරලෝසුව
    මට ඒකාලේ දන්නේ නෑ නේ බන් ඔරලෝසුවල නම් මම තාත්තට කිව්වේ නිල් පාටට වටේ ඉරක් තියෙන ඔරලෝසුවක් ඕන කියල
    අපරාදේ කියන්න බෑ තාත්ත ගෙනත් තිබ්බේ වෙන ඔරලෝසුවක් බන් නිල් පාට ඉරක් වටේට තියෙන ඒකෙ නිකන් වෙලාව විතරි බලන්න පුළුවන් එලාම් හෙම නෑ... මොනවා කරන්නද ඉතින්...
    මචන් මම ඒ ඔරලෝසුව එපා කියල හෙන විකාරයක් කලානේ බන්... තාත්ත හෙන අමාරුවෙන් සල්ලි දීල ඒක ගේන්න ඇත්තේ...
    තාත්තගේ office එකේ ලොකු ගානක් තාත්ත අතින් නැතිවෙලා ඒක අතින් ගෙවන්න වෙලා තිබ්බේ ඒ කාලේ...
    කඩෙන් බඩු ගත්තෙත් ණයට.. ෂිට් බන් දැන් මතක්වෙනකොටත් පපුව පැලෙන්න වගේ දුකක් එනවා බන්... මම අච්චර එව්වා මෙව්වා කියද්දී තාත්ත වචනයක් වත් නොකිය කරබාගෙන හිටිය... කොච්චර දුකක් දැනෙන්න ඇතිද තාත්තට...
    අම්ම නම් මට හොදටම බැන්න... ආයේ 8 වසරේදී වගේ මටත් නොකියම ඒ ඔරලෝසුව ගෙනත්දුන්න බන් තාත්ත..
    එදා ඉදන් මුලින්ම රස්සාවකට යනකන්ම ඔය ඔරලෝසුව තමයි බැන්දේ අවුරුදු 11ක් පාවිච්චි කලා.. පටිය නම් කීප සැරයක්ම මාරු කලා....
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    මාත් පොඩි කාලෙ ඔය වගේ දහපදුරා වැඩ කරල තියෙනව, දැන් මතක් වෙනකොටත් හෙන අප්සට්.:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    Mama gawa 2 tibba..ekak Podi kale..anith eka a/ l karana mulma kale..eka kollek illagatta wedding ekaKTa Danna kiyala..uge athin watch eka nati karagena:angry:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    ඕක පටිට ඔරලෝසුවක් නේද අපිට ඒ කාලේ? හීනයක් තිබුනා බන් ගන්න එත් ඒ හීනෙ හැබැ කරගන්න බැරි වුනා පොඩි කාලෙදි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ආයෙ TV Game Console එක, ඒකක් තිබ්බ කියන්නෙ සමාජයේ කැපී පෙනෙන තැනක් තිබ්බ. :rofl::rofl:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Mama gawa tibbe DBc-62 series ekak mata hariyatama model eka mataka ne ara calculator eka tiyana eka Yellow color screen eka ,mama eka gatte thathage contract site ekaka supervisor job ekak karala 11 wasaredi dennam hinat yanwa,1997 di 1800 katada koheda gatte
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ඔරලෝසු දෙකක් ගත්තා බන්. කවදාවත් බැටරි නම් බැස්සේ නෑ. පලවෙනි එක ගෙදරට පැනපු හොරෙක් අරන් ගියා. දෙවෙනි එක මම නෑ කෙනෙක්ට දුන්නා.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔව් මා ලඟත් තිබුණේ මේ ඔරලෝසුව, අවුරුදු ගානක් පාවිච්චි කළා, අන්තිමේ දී ඩිස්ප්ලේ ඒක අවුල් වුනාම තමයි අයින් කලේ, එහෙම වුනෙත් ඇක්සිඩන්ට් එකකට තැළුණු නිසයි, දැන් ඔරලෝසු දමන්නේ නැහැ, :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හතර වසරේදී තමයි ඔය ඔරලෝසුව ගන්න ඕන කියන පිස්සුව ගැහුවේ මට
    ශිෂ්‍යත්වේ පාස් උනාම මම තාත්තාගෙන් ඉල්ලුවේ ඔය ඔරලෝසුව
    මට ඒකාලේ දන්නේ නෑ නේ බන් ඔරලෝසුවල නම් මම තාත්තට කිව්වේ නිල් පාටට වටේ ඉරක් තියෙන ඔරලෝසුවක් ඕන කියල
    අපරාදේ කියන්න බෑ තාත්ත ගෙනත් තිබ්බේ වෙන ඔරලෝසුවක් බන් නිල් පාට ඉරක් වටේට තියෙන ඒකෙ නිකන් වෙලාව විතරි බලන්න පුළුවන් එලාම් හෙම නෑ... මොනවා කරන්නද ඉතින්...
    මචන් මම ඒ ඔරලෝසුව එපා කියල හෙන විකාරයක් කලානේ බන්... තාත්ත හෙන අමාරුවෙන් සල්ලි දීල ඒක ගේන්න ඇත්තේ...
    තාත්තගේ office එකේ ලොකු ගානක් තාත්ත අතින් නැතිවෙලා ඒක අතින් ගෙවන්න වෙලා තිබ්බේ ඒ කාලේ...
    කඩෙන් බඩු ගත්තෙත් ණයට.. ෂිට් බන් දැන් මතක්වෙනකොටත් පපුව පැලෙන්න වගේ දුකක් එනවා බන්... මම අච්චර එව්වා මෙව්වා කියද්දී තාත්ත වචනයක් වත් නොකිය කරබාගෙන හිටිය... කොච්චර දුකක් දැනෙන්න ඇතිද තාත්තට...
    අම්ම නම් මට හොදටම බැන්න... ආයේ 8 වසරේදී වගේ මටත් නොකියම ඒ ඔරලෝසුව ගෙනත්දුන්න බන් තාත්ත..
    එදා ඉදන් මුලින්ම රස්සාවකට යනකන්ම ඔය ඔරලෝසුව තමයි බැන්දේ අවුරුදු 11ක් පාවිච්චි කලා.. පටිය නම් කීප සැරයක්ම මාරු කලා....

    Aniwaa ko dan thaathaa eyata oka kiyala
    Loku thaggak genath deepan,