cast iron pan ගන්න තියෙන්නේ කොහේද

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    1630580208438.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මෙහෙ ගන්න තියන ඒව පට්ට ගනන් බන්.
    මං USA වලින් සෙට් එකක් මෙහෙට ෆෝවඩ් කර ගත්තා, වෙලාවකට එපා වෙනවා ඕව මේන්ටේන් කරන්න වෙනම මහන්සි වෙන්න එපැයි
    හදන දෙයක් හදල ඉවර වෙලා ලුණු කුඩු වගේ දෙයක් දාල අතුල්ලලා හෝදලා, පිහදාල, ආයෙ වතුර සේරම යනකල් ලිපේ තියලා රත් කරලා තෙල් ගාල අරන් තියන්න ඕන. කාලෙන් කාලෙට ඔය ටික කරලා ඉවරවෙලා අවන් එකේ දාල රත් කරලා සීසන් කරලා ගන්නත් ඕන.
    ඔය වැඩේ කරේ නැත්නම් එක දවසෙන් මලකඩ කනවා, උදේ උයල රෑ වෙද්දි මලකඩ කනවා
    මස් වගේ හදනවා නම් තමයි ඕකෙන් ඇත්තට වැඩක් තියෙන්නෙ, එහෙම නැත්නම් කොලිටි නන්ස්ටික් එකක් ගනින් එදිනෙදා යූස් කරන්න නම්.

    https://www.clover.lk මේකෙ තියනවා, මේකෙන් එකක් ගන්න ගානට US වලින් 4ක් විතර ගෙන්න ගන්න පුලුවන් ශිපිනුත් එක්කම.