Cat help please

vhe9092

Member
Mar 17, 2011
235
50
0
අපේ ගෙදරත් පූසෙකුයි පූසියෙකුයි දෙන්නෙක් ඉන්නව.මත් ඉස්සර "Pedigree" දුන්නා.එත් ඒක දිගටම කරන්න බැරි නිසා බත් කන්න පුරුදු කලා.

මම නම් දෙන්නේ සාලයෝ.
සාලයෝ ටිකක් අරන් බාජනේකට දාලා ඒකට මාලු ටික තම්බන්න පුලුවන් ගානට වතුරයි, පොල්තෙල් ටිකකුයි, කහ කුඩු ටිකකුයි(කහ දාන්නේ විසබීජ නැති වෙන්න) දාල තම්බලා බත් එක්ක අනලා දැම්මම අයේ මුකුත් ඉතිරි කරන්නේ නැතුව කනවා.තව ක්‍රීම් කැක්ර්,මාමයිටි වලටත් කොඩක් අසයි පුසො.

:yes::yes::yes::yes::yes:
 
Lord Snow

Member
Jun 13, 2014
65
0
0
කීරී බොන්නෙත් නැද්ද?:dull: අපේ එකානම් ක්‍රීම් ක්‍රැකර්, චොකලට් බිස්කට්, ටිකිරි මාරි කනවා
 
:yes::yes:
 
piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ෆූස් තඩියගෙ පොටොර් එකක් දෙකක් දාන්නකො අපිටත් බලන්න එක්ක

    Man ebay eken tag 2k order kara eawa enakal inne awama eawath dala hamotama balanna 4to dannam

    මං දැක්කා ත්‍රේඩ් එකක කවුද කියලා තියෙනවා පූසන්ට බත් එහෙම දෙන්න හොඳ නැහැයි කියලා.. ඔයාම දාපු ත්‍රේඩ් එකක තිබුණෙ මට මතක විදියට..:yes:

    Ow eath wena wisadumak naha mekata

    අපේ ගෙදරත් පූසෙකුයි පූසියෙකුයි දෙන්නෙක් ඉන්නව.මත් ඉස්සර "Pedigree" දුන්නා.එත් ඒක දිගටම කරන්න බැරි නිසා බත් කන්න පුරුදු කලා.

    මම නම් දෙන්නේ සාලයෝ.
    සාලයෝ ටිකක් අරන් බාජනේකට දාලා ඒකට මාලු ටික තම්බන්න පුලුවන් ගානට වතුරයි, පොල්තෙල් ටිකකුයි, කහ කුඩු ටිකකුයි(කහ දාන්නේ විසබීජ නැති වෙන්න) දාල තම්බලා බත් එක්ක අනලා දැම්මම අයේ මුකුත් ඉතිරි කරන්නේ නැතුව කනවා.තව ක්‍රීම් කැක්ර්,මාමයිටි වලටත් කොඩක් අසයි පුසො.

    :yes::yes::yes::yes::yes:

    Me wade wada karai wage man ada karala balannam:yes::yes::yes:

    කීරී බොන්නෙත් නැද්ද?:dull: අපේ එකානම් ක්‍රීම් ක්‍රැකර්, චොකලට් බිස්කට්, ටිකිරි මාරි කනවා

    Kiri wath bonne naha biscuit nam man dunne naha mokada kanne naha kiyala dannawa

    :oo:
    pussa upawasayakda danen na, nattham mu nombi allanwada danne na

    Ratawath kanne nahane

    oya pusa lennu, girau, ehema allanen nadda
    Genapu kena nam thama allanna patangaththe naha hitapu kena sathiyata lennu 3k wage allanawa