අපේ ගෙදරත් පූසෙකුයි පූසියෙකුයි දෙන්නෙක් ඉන්නව.මත් ඉස්සර "Pedigree" දුන්නා.එත් ඒක දිගටම කරන්න බැරි නිසා බත් කන්න පුරුදු කලා.
මම නම් දෙන්නේ සාලයෝ.
සාලයෝ ටිකක් අරන් බාජනේකට දාලා ඒකට මාලු ටික තම්බන්න පුලුවන් ගානට වතුරයි, පොල්තෙල් ටිකකුයි, කහ කුඩු ටිකකුයි(කහ දාන්නේ විසබීජ නැති වෙන්න) දාල තම්බලා බත් එක්ක අනලා දැම්මම අයේ මුකුත් ඉතිරි කරන්නේ නැතුව කනවා.තව ක්රීම් කැක්ර්,මාමයිටි වලටත් කොඩක් අසයි පුසො.

අපේ එකානම් ක්රීම් ක්රැකර්, චොකලට් බිස්කට්, ටිකිරි මාරි කනවා