catholic ayagen help ekak one

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පල්ලියට බාර වෙන්න පුලුවන් එවා ඉටු වුනාම සාමානයෙන් ඉට්පන්දම කිරිබත් වගේ දෙවල් දෙන්න පුලුවනා මස් මාලු කන්නේ නැතුව ඉන්න ඔනේ නැ :P