yamaha fz ver 2 ekak gaththaaaaaaaa
ඕක EFI කර්බ් නිසා තෙල් කරනවා කියලා කට්ටිය කියනවා .... හොදට උබගේ ළමයෙක් වගේ බලාගනින් .... maintain Cost එක වැඩි .. ප්ලාස්ටික් කලි වැඩි ...... පිටිපස්සේ ටයර් එක පිස්සු කෙලින්න ගන්නවා දුර දුවනකොට .... ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා .....
ඔය බයික් එක හදන ඉන්දියාවේත් FZ එක තියෙන්නේ Sales වලින් මුල් 30 ටත් පස්සේ ......
Honda CB Hornet එකත් දැන් තියෙනවා .. පට්ට බයික් එකක් .....
SUZUKI GIxxer eka Sales nathi unath FZ ekata wadaa hoda bike ekak
All the best බ්‍රෝ
