CB Twister පාවිච්චි කරන කට්ටිය??
මචන්ලා කවුරු හරි Honda CB Twister පාවිච්චි කරන අය ඉන්නවද?
බයික් එකෙ ලුක් එක නම් හොදයි...
80 ට විතර යන්ට පුලුවන්ද අවුලක් නැතුව?
බයික් එක පා වෙනවද?
පාවිච්චි කරන අය කොහොමද කියහල්ලකො...
බයික් එකෙ ලුක් එක නම් හොදයි...
80 ට විතර යන්ට පුලුවන්ද අවුලක් නැතුව?
බයික් එක පා වෙනවද?
පාවිච්චි කරන අය කොහොමද කියහල්ලකො...



