--Cbr 600 වගේ බයික් එකක්--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --Cbr 600 වගේ බයික් එකක්--

    250px-2006HondaCBR600RR-001.jpg

    මචන්ලා Cbr 600 වගේ බයික් එකක් ලංකාවේ පදින්න පුලුවන්ද නීත්‍යානුකූලව? රිජිස්ටර් කරන්න පුලුවන්ද?
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    lankawe 250cc tamai max 2013 wenakan..

    mehemai foreigner kenekuta puluwan lankawata enakota bike akak genat geniyana poronduwa mata mehe regester karala padinna... upto any cc...

    or Defence ministry ake approval akak mata upto 1000cc max denawa...
    habai meka ganna amrui.... Defence ake kawru hari innawnam goda...

    or Army police inna ayata upto 1000cc register karanna pulwan..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes:30,000/= wage wiyadam karala documents hadaganna puluwan machan itapasse echchara aulak na padinna puluwan....
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    an

    lankawe 250cc tamai max 2013 wenakan..

    mehemai foreigner kenekuta puluwan lankawata enakota bike akak genat geniyana poronduwa mata mehe regester karala padinna... upto any cc...

    or Defence ministry ake approval akak mata upto 1000cc max denawa...
    habai meka ganna amrui.... Defence ake kawru hari innawnam goda...

    or Army police inna ayata upto 1000cc register karanna pulwan..

    ආමි එකේ ඉන්න ඕන කෙනෙක්ට පුලුවන්ද නමට රිජිස්ටර් කරන්න?
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ආමි එකේ ඉන්න ඕන කෙනෙක්ට පුලුවන්ද නමට රිජිස්ටර් කරන්න?

    ranking balanawa... RMV aken tmai danna ganan wenne..
    wade ehema unot cbr ake 3years walata wada adu akak wenna ona..
    and paper set ona register karanna .. Geniune widihata tamai wenne...
    Hodama wade me gana hariyata danna kenekugen ahana aka...

    Lankawe bikes walata wagema Boats walatat 40horse power awata wada use kranna denne na... defence aken spectial approve akak mata tamai loku engine tiyena boats regester karanna denne....
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඇයි බන් එහෙම නීතියක් දාලා තියෙන්නෙ? මටනම් පොලිසියට බැඳෙන්නෙ හිතෙනවා වෙලාවකට හොඳ bike එකක් ගන්න. සමහරුන්ට bike කියන්නේ ලාබෙට ගමන් යන වාහනයක් වුනාට මටනම් bike කියන්නේ ජීවිතේ වගේ. bike එකක් වංගු පාරක පදින එක මට භාවනාවක් වගේ. ඒත් මට ලංකාවේ දැනට තියෙන නීති රාමුව ඇතුලේ වැට කඩුලු බැඳලා සීමා දාල. නීතිය කඩන්න මම කැමති නෑ කවදා හරි මේ තත්වය වෙනස් වේවා යි ප්‍රර්ථනා කරමි.