මචන්ලා..මාත් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත Unregistered CBR 250 Gullarm එකක්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ registration එකනේ. ඒකට අදාලව ප්‍රශ්න ගොඩක් තියෙනව.
මුලින්ම කියන්නෙ ඔනෙ මේකත් parts assemble කරල හදාගත්තු එකක්. Tax invoice නැ.
නීතියට අනුකූලව CBR 250 එකක් register කරගන්න පුලුවන්ද?(හොර විදියට නැතුව හොදේ.)
ඒ සඳහා මොනවද අවශ්‍ය ලිපි ලේඛන?
හරි විදියට කරොත් මාමලාට බය නොවී ලංකාවේ ඕනෙම තැනක ගෙනියන්ඩ පුලුවන් නේද?
නීතියට අනුකූල විදියට register වුනා කියල දැනගන්නෙ කොහොමද?
දැනට ඔලුවට ආවෙ මෙච්චරයි මචන්ලා..මේවා ගැන හොඳට දන්න අයියලාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි.

.man Feb wala wage karanna inne..