CCNA උදව්වක්‌

Mar 14, 2015
184
32
0
මචන්ලා මම CCNA final exam එක කරන්න යන්නේ. මචන් මට එකට ලෑස්ති වෙන්න exam DUMP ඕන කරලා තියෙනවා. උබලා ලග තියෙනවනම් මට ඒ DUMPS දෙන්න පුලුවන්ද? Free download කරගන්න විදියක් බැලුව මචන්ලා එත් හරි යන්නේ නැහැ බන්.සල්ලි ඉලනවා DUMP Download කරන්න. පුලුවන්නම් මට Download කරලා හරි link එකක් හරි දාපන්. :)
 
Last edited:

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මෙහෙමයි මචංගග මුලින්ම උඹ හොදට theory ටික බලල ඉවර කරපන්.
    ඊට පස්සේ examcollection.com වලින් හොද dump අඩුම වශයෙන් තුනක්වත් අරන් බලපන්.dump download කරගන්න ගලින් ඒවගෙ තියෙන comments හොදට කියවල බලපන්.
    ඊට පස්සේ http://www.9tut.com/category/ccna-lab-sim එකේ තියෙන lab simulation ටික කරපන්. ඒවගෙන් තියෙන comment හොදට කියවල බලපන්.
    එච්චරයි. උඹ ගොඩ....

    www.networkdisa.blogspot.com
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මෙහෙමයි මචංගග මුලින්ම උඹ හොදට theory ටික බලල ඉවර කරපන්.
    ඊට පස්සේ examcollection.com වලින් හොද dump අඩුම වශයෙන් තුනක්වත් අරන් බලපන්.dump download කරගන්න ගලින් ඒවගෙ තියෙන comments හොදට කියවල බලපන්.
    ඊට පස්සේ http://www.9tut.com/category/ccna-lab-sim එකේ තියෙන lab simulation ටික කරපන්. ඒවගෙන් තියෙන comment හොදට කියවල බලපන්.
    එච්චරයි. උඹ ගොඩ....

    www.networkdisa.blogspot.com

    :)
     
    amata siri uba disda. ube site eka patta bn eka thawa update karapan. ela deiyaaa mama ehema karannam oke bn thankzz. REP++
     
    Last edited:

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Networkdisa ge site eka man issara indan balana ekak. Supiri wedak machan... Keep up the good work... :D