CCNA කොරන්න තැනක්

colomboguy321

Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    Do it in Cislanka Training Institute in wellawaththe colombo 06 there you can do CCNA R&S , security , service provider , CCNP etc..

    contact 0714466786
    call them and get information you need
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මමත් කරන්න ඉන්නේ. දැනට winsys එකේ බැලුවේ. මේ මාසේ එකක් පටන් ගන්නවා. අනිත් ඒවගේ ගාන වැඩියි. vta එකේ කරන්න පුලුවන්නම් හොදයි. එත් දැම්ම පටගන්නේ නැහැ.
     
    Last edited:

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මමත් කරන්න ඉන්නේ. දැනට winsys එකේ බැලුවේ. මේ මාසේ එකක් පටන් ගන්නවා. අනිත් ඒවගේ ගාන වැඩියි. vta එකේ කරන්න පුලුවන්නම් හොදයි. එත් දැම්ම පටගන්නේ නැහැ.

    Winsis eke price kiyada machan..?
    Sunday clz tiyeda.?
    Turnkey ekenam hodayi wage 20k wage yanne
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Winsis eke price kiyada machan..?
    Sunday clz tiyeda.?
    Turnkey ekenam hodayi wage 20k wage yanne

    19,900යි මචන්. ඔව් Sunday cls තියනවා. ශ්‍රීයාම් සර්ගේ cls එකක් සෙට් කරගන්න පුළුවන් වුනොත් හුගක් හොදයි.
    එකපාරටම හොදයි කියලා නිගමනයකට එන්න එපා. එළකිරි එකේ ඕන තරම් cisco thread තියනවා. නිකමට search කරලා හොයලා බලන්න. :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Machan uba NAITA eke karada..?
    Unge hotline ekata aran ahuwahama details dena eka guli kala wage ahana ewa neme kiyanne

    Na machn mama CCNA kare na
    mokak hari exhibition ekakdi visthara thibba ..hariyatama dan mathaka na:sorry:
     
    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    ccna

    මමත් කරන්න ඉන්නේ. දැනට winsys එකේ බැලුවේ. මේ මාසේ එකක් පටන් ගන්නවා. අනිත් ඒවගේ ගාන වැඩියි. vta එකේ කරන්න පුලුවන්නම් හොදයි. එත් දැම්ම පටගන්නේ නැහැ.

    http://www.winsys.lk/index.php?module=achievements mekey balapang oya kiyan hema gurageyma pictures mehe thiyanawa . A kiyanney gurageth gura thamai WinSYS kiyanne