CCNA දන්න අය කරපු අය ඉන්නවා ද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    CCNA දන්න අය කරපු අය ඉන්නවා ද?

    මචන්ලා CCNA ගෑන දන්න අය පොඩක් කියනවාද?

    මට දෑනට තියේන විශය නිර්දේශය මොකක්ද?
    කරන්න හොද පොට් එකක්?

    එක්සෑම් කොඩ් එක එක මොකක්ද? (640-802)
    මේනන මේ තෑන හොදද?
    http://www.greatlakesl.com
    යාළුවනේ ලොකු උදවුවක් දන්න අය පොඩක් කියන්න
    Exam එක අමාරුද බන්?
    මොනවගේ එවාද බන්
    Exam එන්නේ?
    බම්ප් එකක් හරි දාගෙන යන්න

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ කලිනුත් ඕක හෙව්වා නේද:rolleyes:

    එනීවේ මෙතනට පලයන්
    http://bordergateway.lk/index.html
    පට්ට පොට් එක. අන්න ගුරුවරු.:love::love: සිරාවටම එල. එක්සෑම් කෝඩ් එකනම් ඕකම වෙන්න අඑති. එක්සෑම් එකට ගියාම පොඩ්ඩක් 250$ මතක් වෙනවා. ඒත් එච්චර අවුලක් නෑ. ඕල් ද බෙස්ට් මචන්:love:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් Exam එක ලියුවේ නෑද්ද?


    exam කරා. exam එක ගොඩ දාන විදිය sir කියල දෙනවා. 250 $ කියන්නේ සෙල්ලම් ගානක් නෙවෙයිනේ. ඒක නිසා ඒක පාරින්ම exma එක pass කරන්න පුළුවන්. ඕකෙ තියෙන no එකට call එකක් දියන්. ඔක්කොම විස්තර දැන ගන්න පුළුවන්. :D:D:D:D:D

    www.ccnalk.com
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උඹ කලිනුත් ඕක හෙව්වා නේද:rolleyes:

    එනීවේ මෙතනට පලයන්
    http://bordergateway.lk/index.html
    පට්ට පොට් එක. අන්න ගුරුවරු.:love::love: සිරාවටම එල. එක්සෑම් කෝඩ් එකනම් ඕකම වෙන්න අඑති. එක්සෑම් එකට ගියාම පොඩ්ඩක් 250$ මතක් වෙනවා. ඒත් එච්චර අවුලක් නෑ. ඕල් ද බෙස්ට් මචන්:love:
    uba exam eka kalada?
    :D
     

    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    machan class yanna epa thaniyama oka goda danna puluwan..uba cbt nuggets lage video tutorial tika download karala balapan..eeta passe examcollection.com ekata gihin dump ekak bala gahapan..wade sathi 3n goda daganna puluwan..sure..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මමනම් කියන්නේ CLASS එකකට යන්න කියලයි. ඇත්ත තනියම පාඩම් කරලා ‍ගොඩ දාන්න පුලුවන් ඒත් කවදා හරි JOB එකකට යද්දි Practical knowledge එක ඕනෙ වෙනකොට තමයි කෙල වෙන්නේ. අද Experience එකක් නැත්තම් ජොබ් එකක් හොයා ගන්න අමාරැයි. Cable එකක් RJ45 වලට ගහන්න දන්නෙ නැතුව කොහොමද වැඩ කරන්නේ. හොද Class එකකට පලයන්. මමත් CCNP /MCSA/ MCTS/ MCPD කරලා ඉන්නේ හැබැයි මම IT Job එකක් කරන නිසා Practice එක නිකන්ම තියෙනවා. ඒක තේරෙන්නේ වැඩ කරද්දි තමයි මචෝ
     
    • Like
    Reactions: Aktamge

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    machan class yanna epa thaniyama oka goda danna puluwan..uba cbt nuggets lage video tutorial tika download karala balapan..eeta passe examcollection.com ekata gihin dump ekak bala gahapan..wade sathi 3n goda daganna puluwan..sure..

    thota pissuda loosda hatida:oo::oo:thaniyama goda ganna mata me class gihlath ba
    :no::no: