මචන්ලා ලොකු උදව්වක් ඕනේ , මම CCNA වලින් පටන් ගත්තොත් මට ඉස්සරහට කරන්න පුළුවන් EXAM මොනාද ? CCNA කරන එක හොඳද ? එකේ මොකක්ද කරන්න ඕන EXAM එක ? තව මොනාද තියෙන options ?? please පොඩ්ඩක් විස්තර කරන්නකෝ 














CCNA dan new exam ekak thiyanne 200-120 (New syllabus)eka karanna...
CCNA kara ta passe ona nan CCNA wireless, CCNA security, CCNA voice or kalin ma CCNP karanna puluwan....
wadi wissthara methana thiyana wa balanna.....
http://www.cisco.com/web/learning/netacad/get_involved/careerPath.html
http://www.cisco.com/web/learning/certifications/index.html
ethakota CCNA 120-200 Kalata passse kelinma CCNP karanna puluwanda
CCNA 120-200 Kiyanne Routing & Switching da ?