Hi Rasika
CCNA is a not a degree
Its a professional IT qualification from Cisco systems
Cisco systems is a computer company that sells networking products etc.
With CCNA you learn how they work etc.
So What Do u Think About My Problem? I Want to Know CCNA Is The Best Option For Who Knows IT Hardware And Electronics. Or Other Options are The Have? 
Sorry For My Mistake.. And Thanks For Correcting It.So What Do u Think About My Problem? I Want to Know CCNA Is The Best Option For Who Knows IT Hardware And Electronics. Or Other Options are The Have?
![]()
මචං CCNA කියන්නේ degree එකක් නෙමෙයි...
අනිත් එක දැන් computer hardware කියලා ලොකු දෙයක් නෑ.. දැන් වැඩිපුරම තියෙන්නේ network and security. ඔයාට ඕනේ නම් network administrator වගේ path එකක් තෝරගන්න.. හැබැයි ඒකට CCNA විතරක් මදි.. MCSA or MCSE , Linux වගේ දේවල් කරන්න වෙනවා..

good adviceමචං CCNA කියන්නේ degree එකක් නෙමෙයි...
අනිත් එක දැන් computer hardware කියලා ලොකු දෙයක් නෑ.. දැන් වැඩිපුරම තියෙන්නේ network and security. ඔයාට ඕනේ නම් network administrator වගේ path එකක් තෝරගන්න.. හැබැයි ඒකට CCNA විතරක් මදි.. MCSA or MCSE , Linux වගේ දේවල් කරන්න වෙනවා..

OS knowledge is a must.good advice
having OS knowledge is important for cisco people
because as a network admin we have to deal with servers and other hardware devices. for that cisco is not enough. and now the world is more concern about network security.lot of PC hardware people go into networking
you can do it if you want to work in cisco networking

lkdood වෙනුවට මම උත්තරයක් දෙන්නම්කො.. මොකද ඕක මගෙත් රස්සාව ..OK... Networking Side 1කට ලංකාවෙ රැකියා අවස්තා අඩුයි කියන්නෙ ඇත්තද? (මම අහල තියෙන දෙයක්)![]()



OK... Networking Side 1කට ලංකාවෙ රැකියා අවස්තා අඩුයි කියන්නෙ ඇත්තද? (මම අහල තියෙන දෙයක්)![]()
maybe lkdood වෙනුවට මම උත්තරයක් දෙන්නම්කො.. මොකද ඕක මගෙත් රස්සාව ..![]()



I am not that much qualified on cisco area...
elakiri member nishu is also networking guy (CCNP)
I have only CCNA in cisco. 
lkdood වෙනුවට මම උත්තරයක් දෙන්නම්කො.. මොකද ඕක මගෙත් රස්සාව ..
software programmer, developer වගේ ඒවාත් එක්ක බලනකොට job අඩුයි. ඒක ඇත්ත. මොකද network administrator, system administrator වගේ ජොබ් වැඩිය නෑ.. ගොඩාක් වෙලාවට එක company එකකට ඉන්නේ එක්කෙනයි.. ලොකුම company එකක් නම් කීප දෙනෙක් ඉන්නවා.. අනිත් එක අපිට තියෙන පරාසය ලොකුයි. company එකේ pc එකේ ඉදන් leased line එකේ අපේ කෙලවර වෙනකන් හැම දෙයක් ගැනම බලන්න ඕනේ. වගකීම වැඩියි. ඒක නිසා එකපාරට ඒ වගේ job එකකට යන්න අමාරුයි. (ඒත් එහෙම ගිය අයත් ඉන්නාවා.. ඒක හැකියාව සහ වාසනාව) . ඉස්සෙල්ලම IT Assistant,IT Executive,Assistant System admin වගේ job කරලා තමයි ඕකට යන්න වෙන්නේ... ඉතිං කෙලින්ම ලොකු පඩියකට ලොකු post එකකට යන්න බෑ..
තව එකක්.. ලංකාවේ network side එකේ ලොකු වැඩ කරන්න තරම් company ගොඩක් නෑ..![]()
ඔයත් කරන්නෙ ඔය JOb එකද? මරු... maybe
in SL software programming is ahead than networking
