මචං මම දැනට කරන්නෙ freelancing Web Developing..
මට networking field එක පැත්තෙන් යන්න ආසාවක් තියෙනවා ඉස්සරහට..
CCNA වලින් පටන්ගන්න හැදුවේ..
ඉස්සරහට full time networking side එකෙන් යන්න තමා ආසාව..
කොළඹ පැත්තේ Cisco හොද institute එකක් කියනවද කවුරුහරි කෙනෙක්..

Last edited: