මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනි.. Career advice ටිකක්.. මං bcs වල ඩිප්ලෝම level වෙනකන් complete කරලා තියෙන්නේ.. මට ඕනේ CCNA කරන්න.. මං ඉන්නේ නුවර..
1- මෙහෙ හරි අවට කොහේ හරි CCNA කරන්න හොද තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න.. SLIIT එකේ තියනව ලක්ෂ එකක් විතර වෙනවා..
2- දැන් CCNA syllubus එක මොකද්ද..?
තව microsoft exam කරන්නත් ආසයි.. 3- MS පටන් ගන්න හොද මොකද්ද..? ලොකු හෙල්ප් එකක්.. මෙහෙ හොයගන්න බැරිඋනොත් කොලබ හරි ගිහින් කරනවා.. 
නුවර networking/ CCNA වැඩකරයන්ගෙන් උදවු බලාපොරොත්තු වෙමි..