ccna security or linux admin ????

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
මචංලා මම sliit එකේ networking degree එක කරන්නේ...
මගේ ccna complete....ඊළඟ අවුරුද්දේ මොකක් හරි ජොබ් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.
එතකොට මට සුදුසුකම් වලට තියෙන්නේ degree එකයි ccna එකයි.

මේ දවස් වල නම් නිවාඩු. මේ කාලේ

1.ccna security(cisco එකෙන් තමයි certificate එක දෙන්නේ )
2.Advance linux administration(sliit එකෙන් තමයි certificate එක දෙන්නේ)

මේ දෙකෙන් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.
මචන්ලා මොකද්ද කරන්න හොද ? මට තියෙන සුදුසු කම් එක්ක ජොබ් එකකට යනකොට මේ දෙකෙන් මොකක් කරෝත්ද හොද ???

ලොකු උදව්වක්. දන්නේ නැත්තන් බම්පියක් වත් දාලා සප් එක දුන්නොත් වටිනවා
:yes::yes:
 

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    linux!!


    Machan puluwan nm hethuwath kiyapankooo....thxx machoo

    Because it is vendor independent!!
    CISCO certification only cisco routers! So you will et the job only in a CISCO compatible environment! Where as with LINUX/UNIX knowledge you can work in any environment including CISCO (with a little knowledge about CISCO's IOS)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොමටම කලින් කියපන් උඹට මොකක්ද කරන්න ඕනෙ කියලා.
    කරන්නන්වාලේ කරන්න යන්න එපා.
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඔක්කොමටම කලින් කියපන් උඹට මොකක්ද කරන්න ඕනෙ කියලා.
    කරන්නන්වාලේ කරන්න යන්න එපා.

    ඔය certificate දෙකම කරගන්න ඕන. ඒත් වැඩි priority එක දෙන්න ඕන මොකකටද කියල තමයි දන ගන්න ඕන ?

    මොකද බං sliit පටන් ගත්තම අනිත් එක කවද කරන්න පුළුවන් වෙයිද කියල ෂුවර් නෑ :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය certificate දෙකම කරගන්න ඕන. ඒත් වැඩි priority එක දෙන්න ඕන මොකකටද කියල තමයි දන ගන්න ඕන ?

    මොකද බං sliit පටන් ගත්තම අනිත් එක කවද කරන්න පුළුවන් වෙයිද කියල ෂුවර් නෑ :no:
    එහෙම නං ඉස්සෙල්ලා sliit එක කරපං. CCNA කරන්න තැන් ඕනෙ තරම් තැන් තියෙනවා.