දැන් උඹ කියලා තියෙන්නේ ඉහත තැන් වල කරන්න බැහැ කියලද ?
එහෙනම් ඉතින් කරන්න තැනක් නැහැ බොට....
දැනට උඹ නෙට්වර්කින් ගැන ප්‍රමාණවත් දැනුමක් තියෙනවනම් , සිස්කෝ රවුටින්
ගැන විතරක් නම් දැනගන්න ඕනේ ඔය මොකේ කරත් කමක් නැහැ..
පුළුවන් තරම් දවසට පැය දෙකක් විතර කමාන්ඩ් ප්‍රොම්ට් එකේ
ප්‍රච්ට්ස් කරපන්.. ඒක තමයි එකම මග එක්සෑම් එකට...