CCRB coins - Scam එකක් නෙවෙයි වගේ

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    CCRB coins - Scam එකක් නෙවෙයි වගේ

    මේක Bitcoin 2.0 වර්ගයේ coin එකක් කියල තමයි කියන්නේ.
    මම පොඩ්ඩක් වට පිට හොයල බැලුව. එයාල කියන patent number එක නම් හොයාගන්න බැරි උනා. හැබැයි team එකේ අයගේ profiles ටික දාල තියෙනවා linkedIn එකේ. බොහෝ දුරට scam එකක් නොවෙන්න පුළුවන්.

    මමත් account එකක් හැදුව. මට free 1.22 CCRB ලැබුනා. referral වලින් තව වැඩි වෙනවා. මමත් මගේ referral ලින්ක් එක දාල තියෙනවා. ඔයාලා කැමති නම් එකෙන් register වෙන්න. මටත් වැඩිපුර කීයක් හරි ලැබයි ;). නැත්තම් කෙලින්ම site එකට ගිහින් register වෙන්න, තරහ වෙන්නේ නැ ;)

    https://ccrb.io/affiliate/428363