CCTV කරන්ට් රාජපක්ෂ

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කරන්ට් කැපිල්ල අස්සේ cctv system පැය 6ක් රන් කරන්න හොදම විදිය මොකද්ද ? 1.2kva ups එකක් දාලා තියෙන්නේ, මුලින් 3h එල්ලන් හිටියා දැන් එන්න එන්න අඩු වෙනවා. තව ups එකකට යනවාට වැඩිය කරන්න හොදම දේ මොකද්ද? මේ වෙලාවේ සොලාර් යන්න නම් අමාරුයි සිංහළු . 🙈💀⚰️
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ara DC ups ekak ganin.
    device okkoma 12v ewa nam battery backup ekakin karaganna puluwan wei hours ganak run karanna dc to dc nisa.
    @RLT4U ge daraz product ekak thibba owata, but mata dan link eka hoyaganna ba
    Camera වලට DC අවුලක් නැද්ද ?out of stock වෙන්න ඇති සර්ච් කරා පෙන්නුවේ නැහැ ☹️☹️☹️
     
    • Wow
    Reactions: Heshan Daminda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    කරන්ට් කැපිල්ල අස්සේ cctv system පැය 6ක් රන් කරන්න හොදම විදිය මොකද්ද ? 1.2kva ups එකක් දාලා තියෙන්නේ, මුලින් 3h එල්ලන් හිටියා දැන් එන්න එන්න අඩු වෙනවා. තව ups එකකට යනවාට වැඩිය කරන්න හොදම දේ මොකද්ද? මේ වෙලාවේ සොලාර් යන්න නම් අමාරුයි සිංහළු . 🙈💀⚰️
    hitha hada ganing...... hard disk tika iwarai kiyala

    mage units 100 k tiyenwa. danata hard 40 k wage badu. ane manda ban
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    hitha hada ganing...... hard disk tika iwarai kiyala

    mage units 100 k tiyenwa. danata hard 40 k wage badu. ane manda ban
    තේරුනේ නැහැ මචං , හාර්ඩ් 40ක් ගියාද ? සිස්ටම් 100ක
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    තේරුනේ නැහැ මචං , හාර්ඩ් 40ක් ගියාද ? සිස්ටම් 100ක
    ow.... cctv system 100 k tiyenwa gahapu. ewagen denata 40 k witara hard error awilla. survilance hard unath dan damage wela.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මන් දැක්ක මේකේ පවර් බැකප් විකුණන කොම්පැනියක සයිට් එකක් එකෙක් දැම්ම. ඒ සයිට් එක හොයාගනින්
    ජිම් බොක්ක ගූරෝසම් ගාව නැද්ද රාජපස්ස පවර් බෑන් බිල්ට් ෆ්‍රොම් මැද මුලන ගූ :LOL::LOL::LOL:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Camera වලට DC අවුලක් නැද්ද ?out of stock වෙන්න ඇති සර්ච් කරා පෙන්නුවේ නැහැ ☹️☹️☹️
    අප්‍රේල් වල එනවලු කෑලි 600ක්. දැන්ම කියල තියපන්.
     
    • Like
    Reactions: UB9002

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Kawadawath ceb wesawo solar wadiwenna dunne naha, udallamai damme danatath solar net metering project bara ganakata approve naha. Munge monopoly eken thamai mehema wadak une...
    Munta padi cover karahanna bill wadi karama hari neda lol
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ow.... cctv system 100 k tiyenwa gahapu. ewagen denata 40 k witara hard error awilla. survilance hard unath dan damage wela.
    ඇඩෙනවා නේ ups දාලා තිබ්බ අයගේද කෙස් ඇවිත් තියෙන්නේ .