cctv කැමරා බඩු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා ගෙදර වටේට cctv කැමරා ටිකක් හයි කර ගන්න ඕනි

    කැමරා 6ක් වගේ ඕනි

    මචං වැඩේට ගැලපෙන කැමරා මොඩල් dvr මොඩල් මොනවද කියලා විස්තරයක් දාපන්කෝ

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    cam ekak 7500 wage wei
    DVR eka 4 port 8000k wage wei
    8 port nam 10000 wage wei

    cable.... 4700. power supply 2300
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    pric බලන්න පුලුවන් ඔන්ලයින් සයිට් මොනවද තියෙන්නේ
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,632
    948
    113
    Mawanella Town
    අප්පට සිරි
    8.gif