CCTV ගහන්න අවශ්‍යයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    CCTV ගහන්න අවශ්‍යයි, එකෙක් කිව්වා දැන් camera එකක් තියෙනවා. ශෙයාර් කරන ලින්ක් එකකින් ඕනිම එකෙක්ට බලන්න පුලුවන් කියලා කතාවක්, එහෙම කරන්න cloud sync වෙන්න ඕනි නැද්ද. :confused:

    මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක CCTV ගහනවා නම්, අපේ ගෙදරට කැමර 8ක්වත් ඕනි වෙනවා ඉඩම තියෙන විදිහට.
    බඩු අපි අරන් දීල කරන එක ලාබද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ado mage thiyenne meka. TP-LINK TAPO C320WS Outdoor Security 4MP Wi-Fi Camera
    link share karanna pluwan. data store krnna unge cloud service eka gnna one or memory card.
    quality eka nm sahenna hodai.

    badu aran deela krnwa kiynne wifi camera nm lesi.
    thaniyama setup krnna pluwan.power eka witharane one. wadi unoth wifi extender ekak danna wei.
    but cable ynwa nm thama tikak amaru.
    ------ Post added on Jul 28, 2024 at 7:35 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693

    dahua tama gahala tiyenne. app eken ona thanaka indan camera tika balanna puluwan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ado mage thiyenne meka. TP-LINK TAPO C320WS Outdoor Security 4MP Wi-Fi Camera
    link share karanna pluwan. data store krnna unge cloud service eka gnna one or memory card.
    quality eka nm sahenna hodai.

    badu aran deela krnwa kiynne wifi camera nm lesi.
    thaniyama setup krnna pluwan.power eka witharane one. wadi unoth wifi extender ekak danna wei.
    but cable ynwa nm thama tikak amaru.
    ------ Post added on Jul 28, 2024 at 7:35 PM
    මචන් අපි හිතමු අපි කැමති එකෙක්ට රියල්ටයිම් බලන්න මොකක් හරි විදිහක් සෙට් කරලා දෙන්න පුලුවන්ද මේකෙන්.

    අපේ බන් මේ ගමේ කුඩු කේස් එකක් තියෙ, එක හන්දියක් තියේ අතුල් පාරක ගෙවල් වලට පනින උන් ඔතනින් තමා යන්නෙ. ඕකට බැලුවෙ හැමොටම කැම්ති වෙලවාට බලන්න පුලුවන් විදිහට සෙට් කරලා දෙන්න ක්‍රමයක්
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන් අපි හිතමු අපි කැමති එකෙක්ට රියල්ටයිම් බලන්න මොකක් හරි විදිහක් සෙට් කරලා දෙන්න පුලුවන්ද මේකෙන්.

    අපේ බන් මේ ගමේ කුඩු කේස් එකක් තියෙ, එක හන්දියක් තියේ අතුල් පාරක ගෙවල් වලට පනින උන් ඔතනින් තමා යන්නෙ. ඕකට බැලුවෙ හැමොටම කැම්ති වෙලවාට බලන්න පුලුවන් විදිහට සෙට් කරලා දෙන්න ක්‍රමයක්
    pluwan awlk na.
    bt tp link email ekak wenna one.eka nkn app eka download karala reg wenna thiyenne.

    app eken thama real time blnna thiynne.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඕන තැනක ඉදන් බෑ බන්. සිග්නල් නැති තැනක් උනොත් වැඩේ හබක්. :lol:

    ගෙදර interenet වැඩ නම්, උඹ ඉන්න තැනට ෆෝන් එකට සිග්නල් තියෙනවන්ම් බලන්න පුලුවන් බන්.

    හැබැයි හොග් ගාල ගියොත් බෑ ඉතින්.