CCTV ගහන්න අවශ්‍යයි, එකෙක් කිව්වා දැන් camera එකක් තියෙනවා. ශෙයාර් කරන ලින්ක් එකකින් ඕනිම එකෙක්ට බලන්න පුලුවන් කියලා කතාවක්, එහෙම කරන්න cloud sync වෙන්න ඕනි නැද්ද. 
මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක CCTV ගහනවා නම්, අපේ ගෙදරට කැමර 8ක්වත් ඕනි වෙනවා ඉඩම තියෙන විදිහට.
බඩු අපි අරන් දීල කරන එක ලාබද?

මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක CCTV ගහනවා නම්, අපේ ගෙදරට කැමර 8ක්වත් ඕනි වෙනවා ඉඩම තියෙන විදිහට.
බඩු අපි අරන් දීල කරන එක ලාබද?