ඔය අවුල් නම් ආවෙ නැ.. හැබැයි මටත් මේ කිසිම හෙතුවක් නැතුව රොටෙට් වෙන ලබ්බ තමයි එපා වෙන්නෙ.. මේ චයිනි කට්ටේ ඔය ගැටලුව තියෙනවා, ගහක් හෙල්ලුනාමත් කැරකෙනවා වෙලාවකට.. ගස් හියුමන්ස්ලා වගෙට් ඩිටෙක් වෙනවා.. එක නිසා මාත් EZVIZ ගත්තෙ මේක මේකත් එහෙම ලොකු ඇකියුරේට් ගතියක් නැ ගාන වැඩි උනා කියලා හියුමන් ට්‍රිගර් වෙච්ච රෙකෝඩඩ් විඩියො බැලුවම සමහර වෙලාවට බල්ලෙක්වත් නැ බට් කැමරාව රොටෙට් වෙනවා,, එත් චයින්සි කට්ටට වඩා නම් ටිකක් හොදයි.. ඒ වගෙ ෆෝල්ස් ඇලෙට්ස් අඩුයි. සම්හරවිට durability හොද ඇති.. වොරන්ටිත් 2 years තියෙන නිසා..
එක චයිනිස් කැමරාවක් ලගදි රොටෙට් වෙනකොට පොඩි සද්දයක් අවා.. එන්න එන්න සද්දි වැඩි උනා පස්සෙ මෙන් කැම් එකේ ඉරි වගෙ යන්න පටන් ගත්තා ටික ටික වැඩි උනා කලුම වෙලා ගියා පස්සේ. අවුරුද්දක් වගෙ යුස් කරා හැබැයි.
මන් මේ කැමරාව ගත්තේ ඇත්තටම අනවශ්‍ය රොටෙට් වෙන එක නැති වෙයි කියලා හිතලයි. අනවශ්ය ඇලට් එන එක අඩුයි වෙයි කියලා හිතලා.. මේ ෆෝල්ස් ඇල්ට් එන එකෙන් ඇත්තටම අපට බලන්න ඕන දේවල් මිස් වෙන්න පුලුවන් එක තමයි අවුල. නම්බර් ප්ලෙට් එකක් හියුමන් ඇලට් අඩි 20ට අඩුවෙන් හොදට බලාගන්න එකටයි. ඒත් ඉතින් එහෙම ලොකු හොදක් නම් කියන්න නැ ඒ දෙකෙ.


අනික්වා නම් ශෙප් මේකෙ මයික් එක නම් මරු වොයිස් එහෙම ක්ලිය ඇහෙනවා අඩි 30ක් විතර උන්ගෙ සද්දෙට කතා කරන උන්ගෙ
imou වල චිප් එකට ස්ටෝ කරන්න බැරිද බන්?