CCTV තියෙන උන් වර

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,429
    1,692
    113
    CCTV හයි කරාට කමක් නෑ.
    ඒත් නියම ආරක්ෂාව තමයි
    බල්ලෝ ඇති කරන එක.
    ඇල්ටෙෂ්න්, අර ශෙපඩ් මේ ශෙපඩ් රෙද්දවල් නැතුව
    සිරිලංකන් ඩෝග්ස්ලා 2-3ක් හදපං පොඩි කාලේ ඉඳලා හරක් කටු දීලා
    එක උට්ටිගේ හොරෙක් එන්නේ නෑ පැත්ත පළාතේ
    Meka thamai karanna oni. Wiyadam karana eka case ekak neththam shepard kenek wage hadapan. Neththam lankawe ballo dennek hadapan. Ekek withrak nam madi.
     
    • Like
    Reactions: NRTG

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    641
    484
    63
    ezviz imou tapo
    Memory card isssues enava harima adui hoda class 10 card ekak damma ma
    Anith brands mona memory card eka dammath random initialize storage error eka enava. Api nam camera sites wala memory card + nvr connect karanava and camera wifi nemei wired tiyanne.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    IMOU වල wireless NVR එකක් එනවා. මම use කරන්නේ ඒකක්. හැබැයි CCTV තිබුන කියල කරන්න ඔඋළුවන් දෙයක් නෑ. මුණ වහගෙන ආවම කොහොමද හොයන්නේ?? මගේ camera වල human detection වලට siren එකක් trigger කරන්න පුළුවන්
     
    • Like
    Reactions: eksudda and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,513
    35,370
    113
    Meka thamai karanna oni. Wiyadam karana eka case ekak neththam shepard kenek wage hadapan. Neththam lankawe ballo dennek hadapan. Ekek withrak nam madi.
    අපේ පැත්තේ මුදලාලියෙක්ගේ ගෙදර වටේම තාප්පේ බැඳලා නිකං බල්ලෝ 3ක් ඉන්නවා යක්කු වගේ. දවල් තිස්සේ කූඩුවක ඉන්නේ. රෑට නිදැල්ලේ ඉන්නේ. දවසක් එකෙක් රෑ හොරෙන් පැනලා තාප්පෙන් උගේ කකුලකට සොරි ඩොට් කොම් වෙලා තිබුණා.
     
    • Like
    Reactions: NRTG

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,429
    1,692
    113
    අපේ පැත්තේ මුදලාලියෙක්ගේ ගෙදර වටේම තාප්පේ බැඳලා නිකං බල්ලෝ 3ක් ඉන්නවා යක්කු වගේ. දවල් තිස්සේ කූඩුවක ඉන්නේ. රෑට නිදැල්ලේ ඉන්නේ. දවසක් එකෙක් රෑ හොරෙන් පැනලා තාප්පෙන් උගේ කකුලකට සොරි ඩොට් කොම් වෙලා තිබුණා.
    Ape gedara wateta gewal 8k thiyenawa. Masa 2k 3kta sereyak aniwaren horek paninawa. Ape gedara inne gsd ekek, thawa gedaraka innawa normal ballo 2k. Ape gedaratai ballo inna anith gedaratai withrai thaama horu penala neththe. Anith gewal 6ta horu penna.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    V360 pro වලින් වැඩ කරන no brand 4g sim cam 2 ක් එකෙක් අරන් ආවා සෙටප් කරගන්න. හැබැයි ඔය AI මගුල් නම් නිකන් දෙන්නේ නෑ ගෙවන්න වෙනවා.බ්‍රෑන්ඩඩ් කැම්වල උන්ගෙම ඇප් තියෙන නිසා ඒ ෆීචර්ස් නිකම් දෙනවද ?
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔය අවුල් නම් ආවෙ නැ.. හැබැයි මටත් මේ කිසිම හෙතුවක් නැතුව රොටෙට් වෙන ලබ්බ තමයි එපා වෙන්නෙ.. මේ චයිනි කට්ටේ ඔය ගැටලුව තියෙනවා, ගහක් හෙල්ලුනාමත් කැරකෙනවා වෙලාවකට.. ගස් හියුමන්ස්ලා වගෙට් ඩිටෙක් වෙනවා.. එක නිසා මාත් EZVIZ ගත්තෙ මේක මේකත් එහෙම ලොකු ඇකියුරේට් ගතියක් නැ ගාන වැඩි උනා කියලා හියුමන් ට්‍රිගර් වෙච්ච රෙකෝඩඩ් විඩියො බැලුවම සමහර වෙලාවට බල්ලෙක්වත් නැ බට් කැමරාව රොටෙට් වෙනවා,, එත් චයින්සි කට්ටට වඩා නම් ටිකක් හොදයි.. ඒ වගෙ ෆෝල්ස් ඇලෙට්ස් අඩුයි. සම්හරවිට durability හොද ඇති.. වොරන්ටිත් 2 years තියෙන නිසා..

    එක චයිනිස් කැමරාවක් ලගදි රොටෙට් වෙනකොට පොඩි සද්දයක් අවා.. එන්න එන්න සද්දි වැඩි උනා පස්සෙ මෙන් කැම් එකේ ඉරි වගෙ යන්න පටන් ගත්තා ටික ටික වැඩි උනා කලුම වෙලා ගියා පස්සේ. අවුරුද්දක් වගෙ යුස් කරා හැබැයි.

    මන් මේ කැමරාව ගත්තේ ඇත්තටම අනවශ්‍ය රොටෙට් වෙන එක නැති වෙයි කියලා හිතලයි. අනවශ්ය ඇලට් එන එක අඩුයි වෙයි කියලා හිතලා.. මේ ෆෝල්ස් ඇල්ට් එන එකෙන් ඇත්තටම අපට බලන්න ඕන දේවල් මිස් වෙන්න පුලුවන් එක තමයි අවුල. නම්බර් ප්ලෙට් එකක් හියුමන් ඇලට් අඩි 20ට අඩුවෙන් හොදට බලාගන්න එකටයි. ඒත් ඉතින් එහෙම ලොකු හොදක් නම් කියන්න නැ ඒ දෙකෙ. :baffled::baffled: අනික්වා නම් ශෙප් මේකෙ මයික් එක නම් මරු වොයිස් එහෙම ක්ලිය ඇහෙනවා අඩි 30ක් විතර උන්ගෙ සද්දෙට කතා කරන උන්ගෙ 😂 😂

    imou වල චිප් එකට ස්ටෝ කරන්න බැරිද බන්?
    Memory ekata save wenawa bn,

    dan masa 3-4 ka idan "imou ranger 2" set ekanam fked. henama charter ekak kanne, false alarm hinda.
    "Cruiser SE" ekenam tama awulak ne, sure ne ekatath kelaweida danne ne.

    Bullet 2 set eka tamai mage paranama. ekak night ekata alert wenawa eeta udin tiyena bulb ekata. deyyo tamai danne hethuwa.
     
    • Like
    Reactions: NRTG

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    316
    443
    63
    උඹෙ කැම් එක කොහොමද ෆර්මොමන්ස්?

    4MP sensor දෙක, ෆික්ස්ඩ් ලෙන්ස් එක 2.8mm, මීටර් 4-5ක් හොඳටම clear. PT ලෙන්ස් එක 8mm, මීටර් 15-20ක් හොඳට clear. ඒ දුර ඇතුලත මූණ, number plate බලාගන්න පුළුවන්. Optical zoom නෑ හැබැයි ඩිජිටල් zoom විතරයි. මේකෙම Optical zoom එන එකක් තියනවා ලංකාවේ හොයාගන්න නෑ.
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,627
    2,137
    113
    imou & icsee app eka suport karan a 4+4MP dual camera use karanawa.Imou cam eke quality eka hodai.eth photo capturing awul Imou eke.Icsee eke photo alert eka hodai.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,255
    14,732
    113
    🌎
    a65bb6c1373db028c6773bc7a48bf89d.jpg_720x720q80.jpg
    මේක දැකලා මට තෙත් වුණා. Carry ම තේජසක් නෙ තියෙන්නේ 🐸
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,232
    10,185
    113
    එක තැනක නෑ
    කැමරා එකේම storage තියන එක අවුල් නැද්ද බන්? කැමරාව ඉස්සුවොත් footage ටිකත් නෑනේ. cloud දැම්මොත් ඒවට subscription fee ගෙවන්න ඕනා.

    පුළුවන් නම් POE යන්න, NVR එක්ක. දැන් එන NVR මාර advance, facial recognition එහෙම පුළුවන් internet connect නොකරම. නැත්නම් analog bnc තමා DVR එක්ක. ඒවගේ නම් features අඩුයි.

    මම PT කැම් එකකට පාවිච්චි කරන්නේ Hikvision DS-2SE2C400MWG-E/14 - 29,800/= වගේ උනේ

    View attachment 256864

    Human & Vehicle detection කැම් එකේ inbuilt එනවා. ඕනේ නම් කෙලින්ම router එකකට ගහලත් පාවිච්චි කරන්න පුළුවන් NVR නැතුව. 1440p කොලිටි එක.

    Hikvision නම් ඉතින් සුපිරි. මම කැමරා සෙට් එකක්ම යූස් කරනව Facial Recognition වලටත් එක්ක.