CCTV තියෙන උන් වර

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඇත්තටම මේ කැමරා මෙච්චර ගානක් දිලා ගන්න එක තරම් වර්ත්ද බන්?
    උඹලා මේ දෙකම තියෙන උන් ඉන්නවද.. ලොකු පැහැදිලි වෙනසක් නැ නෙ බන්..

    4cc7e299bc186b1310cf0e2799779b2d.png_720x720q80.png

    මේ සාමාන්‍ය චයිනිස් කැම් එකක් ICSEE ඇප් එකෙන් වැඩ කරන්නේ.. මේ දෙකම මා ගාව තියෙනවා.. එත් අරකේ දෙකම රොටෙට් වෙන එක ඇරෙන්න.. පොටො විඩියෝ කොලිටි එක නම් සෙම් වගෙ මට නම්.. එත් ප්‍රයිස් එක අතින් ගත්තම 3 ගුනයක් වගේ අරක වැඩි. තව පොඩි පොඩි වෙනස්කම් කිපයක් තියෙනවා දෙකෙම. ඒවා එච්චර ලොකුවට වැදගත්කමක් නැ. ගානත් එක්ක බලද්දි නිකම් චයිනිස්ට් කට්ටත් එකක්ක හිතපු තරම් පැහැදිලි වෙනසක් නැ.. බොලාගේ අදහස කිම??

    a65bb6c1373db028c6773bc7a48bf89d.jpg_720x720q80.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Imou ewa use karanne, kalin non brand ewa daala daala epa wela ekak test karala, eeta passe tamai gaththe. arawa epa une,

    - class 10 memory card 3-4 k ma damage una, hethu danne ne. imou ekenam tama apuwa tiyenne.
    - eka parata dead wenawa dura gahana akunu walata ehema :dull:
    -rotate wena eka pissu kelala kohetawath nethuwa stuck wenawa, aye restart karanakan hariyanne ne.

    imou epa wenne ithin cloud magul walata salli deela epa wenawa + data tikata badu hambenawa
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,635
    16,305
    113
    කැරකෙන අටමගල නම් වැදගත් නෑ

    නම්බර් ප්ලේට් අදුරු වෙලාවට පැහැදිලි ද බලපං
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    කැමරා එකේම storage තියන එක අවුල් නැද්ද බන්? කැමරාව ඉස්සුවොත් footage ටිකත් නෑනේ. cloud දැම්මොත් ඒවට subscription fee ගෙවන්න ඕනා.

    පුළුවන් නම් POE යන්න, NVR එක්ක. දැන් එන NVR මාර advance, facial recognition එහෙම පුළුවන් internet connect නොකරම. නැත්නම් analog bnc තමා DVR එක්ක. ඒවගේ නම් features අඩුයි.

    මම PT කැම් එකකට පාවිච්චි කරන්නේ Hikvision DS-2SE2C400MWG-E/14 - 29,800/= වගේ උනේ

    MOTHER-copy-8.jpg

    Human & Vehicle detection කැම් එකේ inbuilt එනවා. ඕනේ නම් කෙලින්ම router එකකට ගහලත් පාවිච්චි කරන්න පුළුවන් NVR නැතුව. 1440p කොලිටි එක.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    EZVIZ එකේ මෝෂන් එකකට විතරක් නෙමේ මනුස්සයෙක් වාහනයක් ට්‍රැක් කරගෙන අදුරගෙන තම හැරෙන්නේ..

    Icsee V380 එකේ ඕන මෝෂන් එහෙකට කැරකෙනවා..

    EZVIZ ඇප් එක උන්ගේම නිසා ක්ලවුඩ් සර්ව උන්ගෙම නිසා ඇප් එක මගදී ඕන වෙද්දී ඇඩ් ප්ලේ වෙන්නේ නෑ.

    Icsee V380 වල හදිස්සියට කැමරා එක බලන්න ගත්තම ඇඩ් ටික බලල තමා කැමරා එක බලන්න වෙන්නේ..

    EZVIZ ඕනෙනම් ඔන්න පල්ලෙහා තියෙනවා... 8-)8-)8-)

    EZVIZ H90 DUAL LENS 2K+ WIFI CAMERA.jpg
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Othana thiyenne machang Reliability eka, Security eka.
    Hikvision , Ezviz kiyanne security athin patta.. hikvision attendance systems industry ekata offer karanawa.. evage privace policy eka strong.. ara ekek forum ekaka daala thibba u aliexpress eken cam ekak order kalalu.. davasak kauda ekek chinees walaing katha karana sound ekak cam eken ahunalu... uba hithahang uba hai karana cam eke footage eka wena ekak balanawa nam kohomada security eka.. non branded sure na.

    Hikvision indoor gahuwath badu sure.

    eeta amatharawa hugak kal use karanna puluvang,
    issue ekak avoth majority ekak gaava badu thiyenawa,
    man gava ali exen gennapu cam ekak thibba.. eke footage loss wenawa... hitapu gaman cam restart wenawa.. hena waatha godai..

    Oookath hariyata Gal arakku walinuth wadenawa, Kasippu walinuth wadenawa, Whisky walinuth wadenawa... eth thune quality 3k neda? :D
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Imou ewa use karanne, kalin non brand ewa daala daala epa wela ekak test karala, eeta passe tamai gaththe. arawa epa une,

    - class 10 memory card 3-4 k ma damage una, hethu danne ne. imou ekenam tama apuwa tiyenne.
    - eka parata dead wenawa dura gahana akunu walata ehema :dull:
    -rotate wena eka pissu kelala kohetawath nethuwa stuck wenawa, aye restart karanakan hariyanne ne.

    imou epa wenne ithin cloud magul walata salli deela epa wenawa + data tikata badu hambenawa
    Imou outdoor camera thiyenawada machan? False human detection enne nedda ubata?? Flying insects lata Human detection enawa.
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Imou ewa use karanne, kalin non brand ewa daala daala epa wela ekak test karala, eeta passe tamai gaththe. arawa epa une,

    - class 10 memory card 3-4 k ma damage una, hethu danne ne. imou ekenam tama apuwa tiyenne.
    - eka parata dead wenawa dura gahana akunu walata ehema :dull:
    -rotate wena eka pissu kelala kohetawath nethuwa stuck wenawa, aye restart karanakan hariyanne ne.

    imou epa wenne ithin cloud magul walata salli deela epa wenawa + data tikata badu hambenawa
    ඔය අවුල් නම් ආවෙ නැ.. හැබැයි මටත් මේ කිසිම හෙතුවක් නැතුව රොටෙට් වෙන ලබ්බ තමයි එපා වෙන්නෙ.. මේ චයිනි කට්ටේ ඔය ගැටලුව තියෙනවා, ගහක් හෙල්ලුනාමත් කැරකෙනවා වෙලාවකට.. ගස් හියුමන්ස්ලා වගෙට් ඩිටෙක් වෙනවා.. එක නිසා මාත් EZVIZ ගත්තෙ මේක මේකත් එහෙම ලොකු ඇකියුරේට් ගතියක් නැ ගාන වැඩි උනා කියලා හියුමන් ට්‍රිගර් වෙච්ච රෙකෝඩඩ් විඩියො බැලුවම සමහර වෙලාවට බල්ලෙක්වත් නැ බට් කැමරාව රොටෙට් වෙනවා,, එත් චයින්සි කට්ටට වඩා නම් ටිකක් හොදයි.. ඒ වගෙ ෆෝල්ස් ඇලෙට්ස් අඩුයි. සම්හරවිට durability හොද ඇති.. වොරන්ටිත් 2 years තියෙන නිසා..

    එක චයිනිස් කැමරාවක් ලගදි රොටෙට් වෙනකොට පොඩි සද්දයක් අවා.. එන්න එන්න සද්දි වැඩි උනා පස්සෙ මෙන් කැම් එකේ ඉරි වගෙ යන්න පටන් ගත්තා ටික ටික වැඩි උනා කලුම වෙලා ගියා පස්සේ. අවුරුද්දක් වගෙ යුස් කරා හැබැයි.

    මන් මේ කැමරාව ගත්තේ ඇත්තටම අනවශ්‍ය රොටෙට් වෙන එක නැති වෙයි කියලා හිතලයි. අනවශ්ය ඇලට් එන එක අඩුයි වෙයි කියලා හිතලා.. මේ ෆෝල්ස් ඇල්ට් එන එකෙන් ඇත්තටම අපට බලන්න ඕන දේවල් මිස් වෙන්න පුලුවන් එක තමයි අවුල. නම්බර් ප්ලෙට් එකක් හියුමන් ඇලට් අඩි 20ට අඩුවෙන් හොදට බලාගන්න එකටයි. ඒත් ඉතින් එහෙම ලොකු හොදක් නම් කියන්න නැ ඒ දෙකෙ. :baffled::baffled: අනික්වා නම් ශෙප් මේකෙ මයික් එක නම් මරු වොයිස් එහෙම ක්ලිය ඇහෙනවා අඩි 30ක් විතර උන්ගෙ සද්දෙට කතා කරන උන්ගෙ 😂 😂

    imou වල චිප් එකට ස්ටෝ කරන්න බැරිද බන්?

    කැරකෙන අටමගල නම් වැදගත් නෑ

    නම්බර් ප්ලේට් අදුරු වෙලාවට පැහැදිලි ද බලපං
    මේ අදුරු වෙලාවක් නෙවෙයි සුපිරියට අව්ව තියෙන වෙලාවක්.. බයික් එකක චෙක් කරා. සාමාන්යෙන් කැමරා එකෙන් ඉදන් දුර අඩි 16ක් වගෙ.. 8x සූම් කරලා බැලුවා එත් හැබැයි ලොකු පැහැදිලි කමක් නැ.. එක පාර බලපු ගමන් හිතාගන්න බැ නම්බර් එක ගෙස්ට් කරලා පොඩ්ඩක් ගෙමක් ගහලා පුලුවන්. 8x තිබ්බට සූමින්ග් ඉමේජ් එක එහෙම ලොකු කොලිටියක් නැ.

    IMG-4669.jpg

    කැමරා එකේම storage තියන එක අවුල් නැද්ද බන්? කැමරාව ඉස්සුවොත් footage ටිකත් නෑනේ. cloud දැම්මොත් ඒවට subscription fee ගෙවන්න ඕනා.

    පුළුවන් නම් POE යන්න, NVR එක්ක. දැන් එන NVR මාර advance, facial recognition එහෙම පුළුවන් internet connect නොකරම. නැත්නම් analog bnc තමා DVR එක්ක. ඒවගේ නම් features අඩුයි.

    මම PT කැම් එකකට පාවිච්චි කරන්නේ Hikvision DS-2SE2C400MWG-E/14 - 29,800/= වගේ උනේ

    View attachment 256864

    Human & Vehicle detection කැම් එකේ inbuilt එනවා. ඕනේ නම් කෙලින්ම router එකකට ගහලත් පාවිච්චි කරන්න පුළුවන් NVR නැතුව. 1440p කොලිටි එක.
    කැමරා එකේම storage තියන එක අවුල් කියන්නේ කැමරාව ගලවන් ගියොත් ඉවරයි. මේවගෙත් NVR සපෝට් බන් මීකේ නෙට්වර්ක් කෙබල් එක ගහලා පිසි එකට කනෙක්ට් කරලා ඕන නම් හාඩ් එකට සෙව් කරන්න පුලුවන් නැත්නම් වයිෆයි වලින්. උඹෙ කැම් එක කොහොමද ෆර්මොමන්ස්? වැඩේ කියන්නේ ඕක කම්පෙයාර් කරන්න බැ හරියට වෙන කැමරා මොඩෙල් ටිකක් නැතුව.

    EZVIZ එකේ මෝෂන් එකකට විතරක් නෙමේ මනුස්සයෙක් වාහනයක් ට්‍රැක් කරගෙන අදුරගෙන තම හැරෙන්නේ..

    Icsee V380 එකේ ඕන මෝෂන් එහෙකට කැරකෙනවා..

    EZVIZ ඇප් එක උන්ගේම නිසා ක්ලවුඩ් සර්ව උන්ගෙම නිසා ඇප් එක මගදී ඕන වෙද්දී ඇඩ් ප්ලේ වෙන්නේ නෑ.

    Icsee V380 වල හදිස්සියට කැමරා එක බලන්න ගත්තම ඇඩ් ටික බලල තමා කැමරා එක බලන්න වෙන්නේ..

    EZVIZ ඕනෙනම් ඔන්න පල්ලෙහා තියෙනවා... 8-)8-)8-)

    View attachment 256865
    Vehicle, Human detection ලොකු ඇකියුරෙට් ගතියක් නැහැ මට නම් එනවා මෙලො රෙද්දක් නැතුවත් ඇලට්.. දැන් මෙ පැයට හියුමන් නොටිෆිකෙශන් 30කට වැඩිය තියෙනවා ඇත්තටම ඇකිට්යුරෙට් එකෙන් 10 ක් වගෙ.. හිතපන් දවසකට වැඩක් නැති නොටිෆිකෙශන් ගොඩක් ගොඩ ගැහෙන එකෙන්.. බලන්න ඕන දේවල් මග ඇරෙනවා. වටෙපිටෙ ගස් කොලන් තියෙනවා හුලගට හෙල්ලෙනවා.. කැමරාව ඉස්සරහා අඩි 4ක් වගේ බල්බ් එකක් තියෙනවා එක හෙල්ලදිත් හියුමන් ඇලට් එනවා වෙලාවකට.. 😂😂😂

    හැබැයි චයිනිස් කට්ටට වඩා ටිකක් හොදයි..
    ඔව් මේකේ ඇප් එක හොදයි ඇඩ්ස් නැ..ඇප් එක නම් පට්ට ස්මූත් අර චන්යින් ඇප් ජරාව වගෙ නම් නෙවෙයි.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Othana thiyenne machang Reliability eka, Security eka.
    Hikvision , Ezviz kiyanne security athin patta.. hikvision attendance systems industry ekata offer karanawa.. evage privace policy eka strong.. ara ekek forum ekaka daala thibba u aliexpress eken cam ekak order kalalu.. davasak kauda ekek chinees walaing katha karana sound ekak cam eken ahunalu... uba hithahang uba hai karana cam eke footage eka wena ekak balanawa nam kohomada security eka.. non branded sure na.

    Hikvision indoor gahuwath badu sure.

    eeta amatharawa hugak kal use karanna puluvang,
    issue ekak avoth majority ekak gaava badu thiyenawa,
    man gava ali exen gennapu cam ekak thibba.. eke footage loss wenawa... hitapu gaman cam restart wenawa.. hena waatha godai..

    Oookath hariyata Gal arakku walinuth wadenawa, Kasippu walinuth wadenawa, Whisky walinuth wadenawa... eth thune quality 3k neda? :D
    Reliability, Security එක ඕන අපට ඒත් අවශ්‍ය දේ කෙරෙන්නෙ නැත්නම් වැඩක් නැ.. ඔව් උඹ කියනවා වගේ ඔය චයිනිස් කටු වල ඔය ස්ටක් වෙන ලෙඩ රිස්ටර්ට් වෙන ලෙඩ සෙරම තියෙනවා.. මේකෙ එවා නම් අඩුයි සමහර වෙලාවට හියුමන් ඇක්ට්ව් තියෙන විඩියෝ වල ස්ටක් වෙලා එක පාරට පයින ගතියක් මන් දැක්කා විඩියෝ වල මන් හිතුවෙ එක වයිෆයි නිසා බලද්දි නෙට්වර්ක් එකේ අවුලක් වෙන්න ඇති කියලා ඩවුන්ලෝඩ් කරලා බැලුවමත් එහෙමම තමයි. විඩියෝ එකෙ ෆ්‍රෙම්ස් ටික ඒ හරියෙ මිස්සින්ග් වෙලා එ කියන්නෙ.

    ඔව් කොලිටි තුනක් තමයි. මන් කියන්නෙ ප්‍රයිස් එකත් එක්ක ඒ කොලිටි එකත් වැඩි වෙන්න ඕන. සාමාණ්යෙන් හොද කැම් එකට බහින්නේ අනික් චයිනිස් කටු වලින් බැට කාලා එපා උනාම.. ඒ ගත්ත එකත් එක්ස්පෙක්ට් ලෙවෙල් එකෙ නැ එකනෙහ් අවුල
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    CCTV හයි කරාට කමක් නෑ.
    ඒත් නියම ආරක්ෂාව තමයි
    බල්ලෝ ඇති කරන එක.
    ඇල්ටෙෂ්න්, අර ශෙපඩ් මේ ශෙපඩ් රෙද්දවල් නැතුව
    සිරිලංකන් ඩෝග්ස්ලා 2-3ක් හදපං පොඩි කාලේ ඉඳලා හරක් කටු දීලා
    එක උට්ටිගේ හොරෙක් එන්නේ නෑ පැත්ත පළාතේ
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    CCTV හයි කරාට කමක් නෑ.
    ඒත් නියම ආරක්ෂාව තමයි
    බල්ලෝ ඇති කරන එක.
    ඇල්ටෙෂ්න්, අර ශෙපඩ් මේ ශෙපඩ් රෙද්දවල් නැතුව
    සිරිලංකන් ඩෝග්ස්ලා 2-3ක් හදපං පොඩි කාලේ ඉඳලා හරක් කටු දීලා
    එක උට්ටිගේ හොරෙක් එන්නේ නෑ පැත්ත පළාතේ
    Cctv dammata horu enawa. Ballek innawa nam eka pcek en na ..