cctv වැඩකාරයෝ එන්න.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    internet eken cctv camera balanna nam ip camera use karanna oneda?
    normal camera walin barida?

    ගන්න DVR එක remote login සපෝර්ට් නන් බලන්න පුළුවන්.

    IP eka static නැති උනත් DVR එක DDNS සපෝට් නන් වෙඩ කරනවා.