CCTV: හෝමාගම උන එකක්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
    තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල :(

    අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද :dull::no:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    paw wadee okata thamai aluth wahana wala Traction Control System eka awilla thiyenne oya widiyata kara kenne naha ABS walata wada wenas
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    ලංකාවේ මෑතක ඉඳලා මේ වගේ අනතුරු වෙන්නේ තනිකර නොසැළකිල්ල නිසා. කැබ් කාරයට අබ ඇටයක තරම් මොල ගෙඩියක් නැද්ද තෙමිච්ච පාරක වංගුවක තමුන් යන්නේ කියලා. බයික් කාරයට මොළයක් නැද්ද හිතන්න තමුන් මේ නවත්තගෙන ඉන්නේ පාර සුදු ඉරෙනුත් ඇතුල් පැත්තෙ කියලා. මම දැකපු දෙයක් තමයි පාරවල් අයිනේ පදිංචි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ පාරත් තමුන්ගේ ඉඩමේ කොටසක් කියලා. සමහරු පාරේ නවත්තගෙන ඉන්නවා. තවත් සමහරු පාර බලන්නේ නැතිව එක පාරටම ගොන්නු වගේ පාරට වාහනේ දානවා. හා නැද්ද කියපල්ලකෝ
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ජීවිතං අනියතං මරණං නියතං:(:(:(:(
    අපිත් කොයි වෙලෙ කොහොම චුත වෙලා යයිද කව්ද දන්නෙ:baffled:
    පව් අර දරුව...මොනව හිතෙන්ට ඇද්ද ඌට:(
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේක උසාවියට දැම්මම අර කැබ් එක එලවන එකා වැරදිකාරයා වෙන්නේ නැ..නිතියට අනුව මිනිහා හයිස්පීඩ් ආවා (70+) කියලා ඔප්පු කරන්න විදියක් නැ..එක්ස්සැමිනර්ට දාලා චෙක් කරද්දී ටයර්..බ්‍රේක්..අනම් මනම් ඔක්කොම චෙක් කරනවා..එතනදී ටයර් ගෙවිලා වගේ වරදක් අහුවුනේ නැත්තම් කොහොමත් ඔය මිනිහා වැරදිකාරයා වෙන්නේ නැ..මිනිහා කියයි වන්ගුව ගද්දී ලිස්සුවා මට කරන්න දෙයක් නැ කියලා...

    ඔතන අර කිවුවා වගේ ඔය ජරා වාහන වල අවුල තියෙන්නෙ..ඔය ටාටා කැබ් එක මෙලෝ රහක් නැති මාරක වාහනයක්..ඉන්දියන් ඔක්කොම ඔහොමයි..මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඔය කැබ් එක එලවන එකාට නෙමෙයි..ඔය වගේ ජරා වාහන ගන්න තත්වෙට මිනිස්සුන්ව පත් කරපු කාලකණ්ණි දේශපාලකයොන්ට ඔය වගේ ගැහුවනම් අපේ රට ලස්සන රටක් වෙලා ගොඩක් කල්

    Maara neethine ban...
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
    තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල :(

    අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද :dull::no:
    සිරාවටම පව් ඕයි...:(:(:(
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
    තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල :(

    අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද :dull::no:

    :(:yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    True. Rep